sinhala Explanation.
පලවෙනි එකේ usb communication වලට use කරන්නේ Atmega16U2 mcu එක දෙවැනි එකේ ch340 chip එක.
ch340 එකට වඩා Atmega16U2 use කරන එක හොඳයි, drivers හොය හොයා දඟලන්ඩ ඕන නෑ. arduino IDE එකත් එක්කම install වෙනවා.
code එක upload කරන්ඩ ගියහම එන errors එහෙමත් ගොඩක් අඩුයි.
dip ic එක තියන එකේ ic එක ගලවන්ඩ පුළුවන් soldering iorn එකක් හරි hot gun එකක් හරි නැතුව.
ic එක ගියොත් අලුත් එකක් දාන්ඩ පුළුවන් ලේසියෙන්. වෙන ic program කරලා වෙනම පාවිච්චියට ගන්ඩත්, bootloader එක burn කරන්ඩත් ඔය board
එක පාවිච්චි කරන්ඩ පුළුවන්.