ජාතික රක්ෂණ භාර අරමුදල විසින් සාමාඡිකයන් හට Agrahara Loyalty Card නිකුත් කිරීමට අවශ්‍යවන තොරතුරු ඇතුලත් කිරීමට පහත දක්වා ඇති සබැඳිය (link) භාවිතා කර Google Form වෙත ඇතුල් විය හැක. (සැ.යු. දැනට අග්‍රහාර (අර්ධ රාඡ්‍ය) රක්ෂණ ක්රමයෙහි සාමාඡිකත්වය ලබාගෙන ඇති සාමාඡිකයන්ට පමණි).
අග්‍රහාර
බාගතකිරීම් / DOWNLOADS
අග්‍රහාර රක්ෂණ සාමාජිකත්වය සඳහා
ඉල්ලුම් පත්‍රය
Membership Application Form for Agrahara
අග්‍රහාර සාමාජික රක්ෂණ
හිමිකම් ඉල්ලුම් පත්‍රය - සිංහල
Member’s Insurance Claim Application Form - English
හදිසි මරණ හෝ ස්වාභාවික මරණ හිමිකම් ඉල්ලුම් පත්‍රය - සිංහල
Accident Death or Natural Death Claim Form - English
ප්රතිලාභ අයදුම්පත සම්පූර් ණ කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය ලියකියවිලි