Class for Grade 5 Exam

පහේ ශිෂ්‍යත්වයට අත්වැලක්

ABOUT APP - ඇප් එක පිළිබඳව

ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.

5 පංතියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා දිනපතා දැනුම රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.

විශේෂාංග :

  • - සිංහල භාෂාවෙන් ඇත.

  • - ප්‍රබේද / කොටස් 7 කින් සමන්විත වේ.

  • - සාමාන්‍ය ප්‍රශ්න ශ උත්තර.

  • - ගණිතය ප්‍රශ්න සහ උත්තර.

  • - සාමාන්‍ය දැනුම.

  • - ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.

  • - ජන කවි.

  • - ප්‍රස්ථාව පිරුලු.

  • - තේරවිලි.

  • - (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)

  • - ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.

  • - දිනපතා අලුත් දැනුම එකතු කිරීම.

Privacy Policy - පුද්ගලිකත්වය සුරැකීමේ ප්‍රතිපත්තිය.

This app is protect your privacy/personal data. App is not access your personal information or contents on your phone.

මෙම App එක කිසිසේත් ඔබගේ දුරකථනයේ ඇති දත්ත ලබාගැනීමක් හෝ හසිරවීමක් සිදු නොකරනු ඇත. ආරක්ෂිතව මෙය භාවිතා කිරීමේ හැකියාව පවතී.

Permission - අවසර

All Required Permissions - සියලුම අවසරයන්

  • android.permission.ACCESS_NETWORK_STATE

  • android.permission.ACCESS_WIFI_STATE

  • android.permission.INTERNET

  • android.permission.READ_EXTERNAL_STORAGE

  • android.permission.WRITE_EXTERNAL_STORAGE

  • android.permission.WAKE_LOCK

  • com.anddoes.launcher.permission.UPDATE_COUNT

  • com.google.android.c2dm.permission.RECEIVE,

  • com.google.android.finsky.permission.BIND_GET_INSTALL_REFERRER_SERVICE

  • com.google.android.providers.gsf.permission.READ_GSERVICES

  • com.htc.launcher.permission.READ_SETTINGS

  • com.htc.launcher.permission.UPDATE_SHORTCUT

  • com.majeur.launcher.permission.UPDATE_BADGE

  • com.sec.android.provider.badge.permission.READ

  • com.sec.android.provider.badge.permission.WRITE

  • com.sonyericsson.home.permission.BROADCAST_BADGE

01. Access Internet/wifi/network - අන්තර්ජාලය හැසිරවීම

  • android.permission.ACCESS_NETWORK_STATE

  • android.permission.ACCESS_WIFI_STATE

  • android.permission.INTERNET

Access internet/wifi/network because this game based on website and this app working when you are on internet.

මෙම App එක ක්‍රීයාකරනු ලබන්නේ අන්තර්ජාලයට පිවිසීමෙන් වන බැවින් අන්තර්ජාලය අවශය වේ.

02. Access Storage - දත්ත ගබඩාව හැසිරවීම

  • android.permission.READ_EXTERNAL_STORAGE

  • android.permission.WRITE_EXTERNAL_STORAGE

This app collect/save the downloaded contents/user data from the base website and take it when you need from storage.

මෙම App එක වෙබ් පිටු සඳහා සම්බන්ධ වන අතර එමගින් භාගත වන දත්ත සහ ලියාපදිංචිය යනාදිය ඔබේ දුරකඨ්හනයේ ගබඩාකර ගෙන අවශය අවස්ථාවේ නැවත ලබාගනී.

03. Access Wake Lock - තිරය ඕෆ් වීමට නොදීම

  • android.permission.WAKE_LOCK

wake lock which prevents device's screen from turning off .

මෙමගින් තිරය ඕෆ් වීම වලක්වනු ලබයි.

04. Others - අනෙක් සියල්ල

Others are used to register, place comments and subscribe with mobile company.

අනෙක් සියල්ලම භාවිතා කරනු ලබන්නේ ලියාපදිංචිය සහ කොම්මෙන්ට කිරීම වැනි දෑ පාලනය කිරීම සඳහා වේ.

Important : App is not collecting any information from your mobile phone.

වැදගත් : මෙම ඇප් එක කිසිස්සෙත්ම ඔබේ දුරකථනයේ දත්ත ලබාගැනීමක් සිදු නොකරයි.

Developed by CGFX Studio and Institute.

CGFX Studio and Institute is a Multimedia studio and institute.

CONTACT :

E-Mail : cgfxsrilanka@gmail.com

Facebook : https://www.facebook.com/cgfxsrilanka/

Tel : +94 81 38 11 66 5

Web : www.cgfxsrilanka.net