Taste Up Your MEAL
With WELCOME PRODUCTS
Taste Up Your MEAL
With WELCOME PRODUCTS
You can customize as you wish, and you can get vacuum packing services in this place.
ඔබට අවශ්ය ඕනැම ද්රුව්යක් මෙහිදී වැකුම් පැක් කරගත හැකිය.
එමෙන් ම අප විසින් වැකුම් පැක් කර ඇති නිශ්පාදන ද මෙහි දී මිලදී ගත හැකිය.
අප විසින් වැකුම් පැක් කර ඇති නිෂ්පාදන පහත දක්වා ඇත
ඔබට අවශ්ය ප්රමාණ වලින් මිලදී ගත හැක.
AVAILABLE
-මිරිස් කුඩු | Chilli Powder
-කෑලි මිරිස් | Chilli Pieces
-තුනපහ කුඩු | Curry Powder
-බැදපු තුනපහ කුඩු | Roasted Curry Powder
-කහ කුඩු | Turmeric Powder
-ගම්මිරිස් කුඩු | Pepper Powder
-බැදපු මිරිස් කුඩු | Roasted Chilli Powder
-අබ කුඩු | Mustard Powder
-කරපිංචා කුඩු | Curry Leaf Powder
-ඉගුරු කුඩු | Ginger Powder
-මස්කරි මසාල පවුඩර් | Masala powder
-උළුහාල් කුඩු | Fenugreek Powder
-සූදුරු කුඩු | Cumin Powder
-එනසාල් කුඩු | Cardamom Powder
-සුදුළුණු කුඩු | Garlic Powder
-කුරුදු කුඩු | Cinnamon Powder
-කෝපි කුඩු | Pure Coffee Powder
AVAILABLE
-බැදපු මුo පිටි | Roasted Mung Flour
-රතු ඉදිආප්ප පිටි | Red Rice Flour
-සුදු ඉදිආප්ප පිටි | White Rice Flour
-අග්ගලා පිටි | Aggala Flour
-බැදපු අලුවා පිටි | Roasted Aluva Flour
-කුරක්කන් පිටි | Kurakkan Flour
-කිතුල් පිටි | Kithul Flour
-සෝයා පිටි | Soya Flour
-උදු පිටි | Undu Flour
-කඩල පිටි | Gram Flour
AVAILABLE
-එනසාල් | Cardamom
-කරාබු | Cloves
-ගම්මිරිස් ඇට | Pepper Seeds
-තල ඇට | Thala seeds
-උදු ඇට | Undu seeds
-අබ ඇට | Mustard Seeds
-උළුහාල් | Fenugreek seeds
-කොත්තමල්ලි ඇට | Coriander Seeds
-සූදුරු | Cumin Seeds
-මහදුරු | Fennel Seeds
-බාර්ලි | Barley Seeds
-බිරියානි මල් / ස්ටානිස් | Staranies
-බිරියානි කොළ | Bay Leaves
AVAILABLE
-ගොරකා පේස්ට් | Goraka Paste
-සියබලා පේස්ට් |Tamarind Paste
-අබ පේස්ට් | Aba Achcharu
-උම්බලකඩ සම්බල් | Maldive Fish Sambol
-චිලි පේස්ට් | Chilli Paste
-කිතුල් හකුරු | Kithul Jaggery
-කිතුල් පැණි | Kithul Treacle
-කජු | Cashews
-ප්ලම්ස් | Dried Grapes
-රට ඉදි | Date Palm
FOOD & CLOTHES VACUUM PACKING
071 1176076
081 3999167
WE ARE ON GOOGLE
Copyright - 2025 Welcome Grinding Mills & Vacuum Packing - Peradeniya