"Arrange For Tours Call Any Hours"
Our Services
සමූහ,තනිව හෝ පවුලේ චාරිකාවක් සඳහා පෙර දැනුම් දීමකින් වාහනක් වෙන් කර ගත හැක.එහිදී A/C හෝ NA/C වාහන ලබා ගත හැක.
ඔබට විදේශගත වීම සඳහා ගුවන්තොටුපල වෙත යෑම සඳහා අපගෙන් රථයක් ලබා ගත හැක.යන පිරිස හා රැගෙන යන ගමන් මලු අනුව වාහනය තෝරා ගත හැක.
හදිසියේ කොළඹ හෝ කොළඹින් පිට යෑමට සිදුවූවොත් ඕනෑම වාහනක් මගින් ගමන් කළ හැක.
කාර්යාල,අසල්වැසි හෝ මිත්ර කණ්ඩායම් එක් දිනක් දුර බැහැර හෝටල්(One Day Out packages) වලට යෑමේදී අප විසින් වාහනයක් ලබා ගත හැක.
කිසියම් උත්සවයක් සදහා යෑමට සිදු වුවහොත් අපගෙන් වාහනයක් ලබා ගත හැක.
0112 249 249
0112 249 249
0112 249 249