Live Now
Live Now
ශ්රී ලාංකේය සංස්කෘතියේ අභිමානය සහ අපේම හෘද ස්පන්දනය බඳු වූ මියුරු සංගීතය ලොව පුරා විසිරී සිටින සහෘද ජනතාව වෙත සමීප කරවීම අපගේ අරමුණයි.
'වර්ණ රේඩියෝ' හරහා අප උත්සාහ කරන්නේ හුදෙක් ගීත ප්රචාරය කිරීමට පමණක් නොව, දේශීය කලාව, සාරධර්ම සහ අපේකම විශ්වය පුරා වර්ණවත් කිරීමටයි.
ඔබ කොතැනක සිටියත්, දේශයේ සුවඳත් සමඟින් හදවතට සමීපතම හඬ වන්නට අපි සැදී පැහැදී සිටින්නෙමු.