👣❤️👣 ශ්රී ලංකාවේ සුන්දර ස්ථාන
නැරඹීමට කැමති මිතුරු ම්තුරියන්
එක් කර ගැනීම සහ
සංචාරය කිරීමේ අරමුණු ඇතිව
සකස් කරන ලදී..👣❤️👣
👉ශ්රී ලංකාව පුරා ඇති සුන්දර සංචාරය කිරීමට හැකි ස්ථාන පිළිබඳ තොරතුරු හා ඡායාරූප ප්රදර්ශනය කිරීමත් ❤️
👉සොබා සෞන්දර්යයට ආදරය කරන තරුණ පරපුර හා සබැඳි කණ්ඩායමක් නිර්මාණය කිරීමත් ❤️
👉නිදහසේ සංචාරය අපේ කණ්ඩායමේ බලාපොරොත්තුවයි.. ❤️
👉ඔබ ප්රදේශයේ ඇති සුන්දර ස්ථාන අපගේ page එකට එක් කරන්න .. ❤️