කෙටිකාලීන ආයෝජන සැලැස්ම
Privilege Plus
දිගුකාලීන ආයෝජන සැලැස්ම
LEGACY ආයෝජන සැලැස්ම
ඔබගේ විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකිරීම සඳහා Power Hands Plantation (Pvt) Ltd ආයතනය මගින් LEGACY නමින් විශ්‍රාම සැලැසුමක් හදුන්වා දී ඇත.
ආයෝජනය කරන මුදලේ සුරක්ෂිතභාවය සදහා ආයතනයේ නීත්‍යානුකූල ගිවිසුමට අමතරව මන්නාරම් ප්‍රදේශයෙන් CR 65 Hybrid වර්ගයේ පොල්ගස් 32 ක වගාවක් සමඟ පර්චස් 80ක බිම් කොටසක් (අක්කර භාගයක්) සින්නක්කර ඔප්පුවකින් ලබා දේ. ආයෝජනය ආරම්භක දින සිට අවුරුදු 20 කට පසු අක්කර භාගයේ (පර්චස් 80) ඉඩමේ අයිතිය හා පොල් වගාවේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමිවේ.
ප්‍රතිලාභය ලබාගන්නා කාලය ඔබට තීරණය කල හැකි අතර ඔබ තෝරාගන්නා කාලසීමාවට අදාලව ප්‍රතිලාභය හිමිවේ.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පොල් වගා ව්‍යාපෘතිය සදහා රුපියල් 1,864,000/= ක් ආයෝජනය කර,
වසර 10 කින් රු. 3,886,000/=
වසර 15 කින් රු. 10,192,000/=
වසර 20 කින් රු. 21,484,000/=
වසර 25 කින් රු. 42,067,000/=
වසර 30 කින් රු. 80,998,000/=
වසර 35 කින් රු. 155,954,000/=
වසර 40 කින් රු. 300,277,000/= ප්රතිලාභ ලෙස ලබාගත හැක.
ආයෝජන මුදල එකවර හෝ අවුරුදු 6ක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකියි.
(රු. 300,000 මූලික වියදමකින් ආරම්භ කර මාසිකව ආසන්න වශයෙන් 24,200 බැගින් අවුරුදු 6 ක් ගෙවිය හැකිය)
රු. 300,000 මූලික වියදම ගෙවීමෙන් පසුව පර්චස් 20 ක පැවරුම් ඔප්පුවක් ලබාදෙන අතර අවුරුදු 6ක ගෙවීම අවසානයේදී පර්චස් 80 ඔබගේ නමින් කොන්දේසි සහිතව සින්නක්කර අයිතිය ලබා දේ.
✅ඔබගේ මුදලේ සුරක්ෂිතභාවය සඳහා මුදල් ගනුදෙනු බැංකු හරහා සිදුකිරීමේ පහසුකම
✅සමාගම් රිසිට් පත
✅නීත්‍යානුකූල ගිවිසුම
✅සින්නක්කර ඔප්පුව (පොල් වගාවක් සමඟ පර්චස් 80 ක් / වසර 20කින් පසු සම්පුර්ණ අයිතිය)
✅වගාබිම් නැරඹීමේ පහසුකම
✅ස්ථිර ප්‍රතිලාභයක්
✅ වසර 06 ක කැපකිරීමක් තුළින් ඔබේ විශ්‍රාම දිවිය සැපවත් කිරීමට අපි ඔබට සහය වන්නෙමු.