T H M Thushara
Branch Manager
Godagama Regional Office
Power Hands Plantation (Pvt) Ltd
T H M Thushara
Branch Manager
Godagama Regional Office
Power Hands Plantation (Pvt) Ltd
| We ensure that we create opportunities that will benefit the environment, serve the people and uplift our economy. | Shine your life by adding Green Energy to your Life |
| ජනතාවට සුවිශේෂ ප්රතිලාභ ලබාදෙමින් පරිසරය සුරකිමින් අපේ රටේ ආර්ථිකය නගාසිටුවන අවස්ථා නිර්මාණය කරන බවට අපි සහතික වෙමු.|☘️ Phone
☘️ Address
No. 579/1/1, Highlevel Road, Godagama, Homagama
https://www.facebook.com/thusharapowerhands
☘️ Power Hands Plantation
https://www.powerhandsplantation.com
POWER HANDS PLANTATION (PVT)LTD
🌳අප සමාගම වැනිලා වගාකිරීම 2016 සිට ආරම්භ කර වසර 03 ක පර්යේෂණ කාලසීමාවක නිමාවෙන් පසු 2019 වසරේ දී වැවිලි සමාගමක් වශයෙන් රජයේ ලියාපදිංචි කරන ලදී .
🌳ඉන්පසුව වැනිලා වගාකරමින් පාරිභෝගිකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් සමාගම දිනෙන් දින සිඝ්‍රව වර්ධනය කරන ලදී.
🌳ඉන්පසුව 2022 වසරෙදී ඉතා සාර්ථකව කෙටි කාලීන භෝග වගාවද ආරම්භ කරන ලදී.
🌳ලංකාවේ අංක 01 වැවිලී සමාගමක් වන අප සතුව දැනට වැනිලා සහ කෙටිකාලින භෝග වගාව සදහා අක්කර 6,500 ඉක්මවූ සින්නක්කරව මිලදී ගත් වගා බිම් ඇති බැව් සතුටින් දැනුම්දෙමු .
🌳වැනිලා සහ කෙටිකාලීන භෝග වගා කටයුතු ආරම්භ කර ඒ තුළින් අස්වැන්න ද ලබාගනිමින් දිගුකාලීන සහ කෙටිකාලින ආයෝජන අවස්ථා පාරිභෝගිකයන්ට ලබා දෙමින් සමාගම වසර 6 ක අති සාර්ථක කාලසිමාවක් පසුකොට ඇත .
🌳මෙම වසර 6 ක් වැනි කෙටි කාලය තුළ දැනට 32 000 ඉක්මවූ විශාල පාරිභෝගික පිරිසක් අප හා සම්බන්ධ වී ඇත.
🌳 ඒ අතර යුධහමුදා ජෙනෙරාල්වරුන්, බ්‍රිගේඩියර්වරුන්, පොලීසියේ SSP, CI,IP, SI වැනි ඉහළ තනතුරු දරන නිලධාරීන්ද, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය වගේම ව්‍යාපාරිකයන්ද අපගේ තෘප්තිමත් පාරිභෝගික පිරිස අතර සිටිති.
🌳ආයෝජනයට එක්ව ඇති පාරිභෝගික මහත්ම මහත්මින් වැනිලා වගාවට පර්චස් 10 සිට අක්කර 01ට ආයෝජනය කරන ලද පාරිභෝගික මහතුන්ද ඇත.
🌳2022 වසරේ අප සමාගම විසින් කෙටිකාලීන භෝග වගාව සඳහා ආයෝජන කිරීමට PRIVILEGE PLAN නමින් නව සැලැස්මක් හදුන්වාදෙන ලදී. විශාල පාරිභෝගික පිරිසක් මේ සදහා මාසිකව සහ වාර්ෂිකව ලාභාංශ ලබාගැනීමට ආයෝජනය එක්ව ඇත. මෙම වගා ආයෝජන සදහා රුපියල් ලක්ෂයේ (100,000/=) සිට ආයෝජනය කලහැකි අතර රුපියල් මිලියන 30, 50, 100 ආයෝජනය කරන ලද පාරිභෝගික මහත්ම මහත්මින්ද සිටිති.
🌳ප්‍රධාන කාර්යාලය (Head Office) රාගම පිහිටා තිබෙන අතර දිවයින පුරා විහිදුන ශාඛා ජාලය 55ක් දක්වා වර්ධනය වි ඇත.
🌳ගම්පොළ, අටබාගේ, කුරුඳුවත්ත, දොළොස්බාගේ සහ කිතුල්ගල ප්‍රදේශවල වැනිලා වගා කර ඇත.
🌳ගම්පොළ, නාවලපිටිය, රඹුක්කන ප්‍රදේශවල කෙටිකාලීන බෝග ද, මන්නාරම් ප්‍රදේශයේ ලොකු ලූනු ද වගා කර ඇත.
🌳ආයෝජනයට පෙර වුවද වගාබිම් සියැසින් දැකබලා ගනිම සදහා සෑම බදාදා සහ සෙනසුරාදා දිනයන් පාරිභෝගිකයන් වෙනුවෙන්ම වෙන්කර ඇත .
🌳පොදු සමාගමක් බවට පත්කරගැනීම සඳහා දැනටමත් මහබැංකුවට අයදුම්පත් බාරදී ඇති අතර නුදුරේදීම ඒ සඳහා අනුමැතිය හිමිවේ.
🌳දිනෙන් දින ඇතිකරගත් සාර්ථකත්වය තුලින් සමාගමට (Power Hands Holdings) අනුබද්ධිත සමාගම් පහත සදහන් පරිදී ස්ථාපිත කර ඇත .
🌳POWER HANDS ENERGY නමින් 2022 වර්ෂයේ දී Power Hands Solar කර්මාන්ත හා නිවාස සදහා ආරම්භ කර ඇත.
🌳POWER HANDS SHIPPING නමින් 2022 වර්ෂයේ දී අපනයනය කිරීම සඳහා අපගේ ම සමාගමක් ආරම්භ කර ඇත.
🌳POWER HANDS MANAGEMENT SERVICES නමින් 2022 දී Cleaning Service ManPower ආයතනයක් ආරම්භ කර ඇත.
🌳POWER HANDS AUTOMOBILES නමින් WASANA AUTOMOBILES 2023 වසරේදී මිලදී ගෙන අප සමාගම් නාමය ඇතුළත් කර ලංකාවේ දී වාහන එකලස් කිරීම සහ ටයර් ආනයනය සඳහා වන සමාගම ආරම්භ කර ඇත.
🌳BIO EXCESS MANAGEMENT ආයතනය 2023 වසරේදී මිලදී ගෙන එමගින් සත්ත්ව ආහාර, කාබනික පොහොර හා බිත්තර නිශ්පාදනය ආරම්භ කර ඇත.
🌳EAGLE REGENCY BOUTIQUE HOTEL - PERADENIYA පේරාදෙණිය 3 START හෝටලය 2024 වසරේදී මිලදී ගෙන දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාරයට එක්වන ලදී.
🌳පින්නවල අලි අනාතාගාරය ඉදිරිපිට ඇති Villa හෝටලය මිලදීගෙන දේශීය විදේශීය සංචාරක ආකර්ෂනය තව තවත් වර්ධනය කරගන්නා ලදී .
🌳POWER HANDS HOLDINGS අනුබද්ධිත මාධ්‍ය ආයතනය - i TV
🌳Diyaro Electronics - Power Hands සමූහයේ අලුතින් එක් වූ ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ අලෙවිසැල 2025 දී විවෘත කෙරිණී. ඔබේ නිවස සඳහා අත්‍යවශ්‍ය උපකරණවල සිට නවතම තාක්ෂණය සමග මුසු වූ උපකරන දක්වා, සෑම නිවසකටම සුවපහසුව, පහසුව සහ විශ්වසනීයත්වය ගෙන ඒමට Diyaro බැදී සිටී.
🌳 තවත් නව සමාගම් කිපයක් ලගදීම එක්වීමට නියමිතව ඇත.
🌳 ඔබගේ මුදලට ඉහළම ආරක්ෂාවක්, විශ්වාසයක් සහිතව ඉහළම ප්‍රතිලාභයක් ලබා දෙන එකම ආයතනය.
⭕ ඔබේ අනාගතය වෙනුවෙන් හොදම ආයෝජනය.....❗
Our Service
POWER HANDS HOLDINGS
Board of Directors
Chief Executive Officers
Power Hands සමූහයේම ප්‍රධාන විධායක නිලධාරිතුමා වන වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා එතුමා අප සමග සම්බන්ධ වීමට කලින් ශ්‍රී ලංකාවෙ කර්මාන්ත ක්ශේත්‍රයට දායක වී කල සේවයද මෙහි දක්වා ඇත.
අපගේ වගා බ්ම් වල වගා කරනු ලබන කාබනික වැනිලා සහ අනෙකුත් බෝග සදහා මුදල් ආයෝජනය කර දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව හෝ මාසිකව ප්රතිලාභ ලබා දීම කර ගෙන යනු ලැබේ. මෙම වගාවන් සදහා තාක්ෂණික දැනුම සපයන්නේ ඒ ඒ වගාවන් සහ ව්‍යාපෘතීන් සදහා පළපුරුදු නිළධාරී මණ්ඩලයකිනි. එම මණ්ඩලයේ සාමාජිකයින් පහත දක්වා ඇත.
✅Agrinomist GAMAGE CHANDRASENA
Head of the Agricultural Oparation Division - Power Hands Plantation.
✅Prof. BARANA JAYAWARDHANA
Faculty of Agriculture Peradeniya University (Chief Consultant of Agriculturel Oparation Division -Power Hands Plantation )
✅Dr. AKILA DALPATHADU
Specialist for Extraction (Vanila, Spices)
✅Dr. ATHULA NAVARATHNA
Specialist in Protective Agriculture, Agriculture Oparational Manager in Mannar Area Projects - Power Hands Plantation.
✅Dr. PALITHA RAJAPAKSHA
Specialist in mushrooms and related products, Famous Agrinoist, and Several types of mushrooms have been introduced to the world.
✅Dr.JANAKA
Pecialist in poultry farming and 20 years experience in same industry in Kenya.
✅Dr. Yapa
Agriculture Operational Manager Hambantota Area - Power Hands Plantation. (Vegetables , Banana, Apple, Guava, Pomegranate)
Power Hands Plantations
Head Office of Power Hands Plantations (Pvt) Ltd
Company Registration
Registration Of Company
(Form 1)
Articles of Association
Taxpayer Identification Certificate
Our Value
Our Products
(Natural Vanilla)
වැනිලා වැදගත් වන්නේ ඇයි?
කළු රත්තරන් නාමයෙන් හැඳින්වෙන කුළුබඩු ලොවේ රැජින ලෙස සැලකෙන වැනිලා දෙවන වන්නේ සැෆ්රන් වලට පමණි. ලංකාවේ ඉහලම වටිනාකමක් සහිත අපනයන භෝගය ලෙස වැනිලා පත් වී හමාරය. අමු වැනිලා 1kgක් අද රුපියල් 6000 – 10000 සීමාව ඉක්මවා තිබේ. වියලි කරල් 1kg ක අද මිල $650 – $1800 ත් අතර වේ. ලොව වැනිලා පරිභෝජනයට සරිලන ඉල්ලුමක් කිසි දා සැපයිය නොහැකි නිසා වැනිලා මිළ ඉදිරියේදී තව තවත් ඉහල යනු ඇතැයි සැලකිය හැකිය. දැනට ලොව වැනිලා පරිභෝජනයෙන් ස්වාභාවික වැනිලා නිශ්පාදනය කෙරෙන්නේ 10% ක් පමණි. ඉතිරි 90% කෘතිම වැනිලා රසකාරකය වේ. ජාත්‍යන්තර වෙළඳපොල මිළක් නියම වීම වැනිලා වල වාණිජ වටිනා කම කියාපාන කදිම සාධකයකි. ලංකාවේ වැනිලා වගා කළ හැකි ප්‍රදේශ ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත්තේ තෙත් සහ අතරමැදි කලාපයයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට 32 දක්වා උෂ්ණත්ව පරාසයන් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇත. වැනිලා සෙවණ ප්‍රිය කරන ශාඛයක් බැවින් අළුත සිටවූ දඬු අව්වට නිරාවරණය නොවීමට සැලැස්විය යුතුයි. වැල වර්ධනය වූ පසු දැඩි නියඟයකට වුවද ඔරොත්තු දීමේ හැකියාව පවතී. වැනිලා වලට විශේෂිත ලෙඩ රෝග මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වාණිජ ව බලපෑමක් කළ හැක.
(Vanilla Products)
(Spices)
(Fresh Vegetables and Fruits)
(Shrimp Farming)
අපගේ වගා ඉඩම් අක්කර 6500න් අක්කර 4081 ක් පිහිටා ඇති ස්තාන සහ ඒවායේ ප්‍රමානයන්. මෙම ඉඩම් සියල්ලම ආයතන සතු සින්නක්කර ඉඩම් වේ.
Achievements
Knighthood and Doctorate Of The Chairman
Dr. Jeewantha Prabath Kulasinghe
හොදම ව්‍යවසායක කාන්තාව ලෙස අපගේ ගරු අධ්යක්ෂතුමියට ලැබුනු
WOMAN LEGENDS සම්මානය
ASIA MIRACLE AWARDS 2025
(2025 වසරේ හොදම වැවිලි ආයෝජන සමාගම)
International SAPPHIRE Awards 2025
MUGP ජාත්‍යන්තර සංවිධානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "International SAPPHIRE Awards " සම්මාන උළෙල 26/04/2025 තායිලන්තයේ බැංකොක් නුවර දී පැවත්විණි.
එහිදී අප සමූහයට ලැබුනු සම්මාන.
GLOBL EXCELLENCE AWARD FOR BEST PLANTATION & INVESTMENT COMPANY OF THE YEAR යන සම්මානය POWER HANDS PLANTATION ආයතනයට ද
INTERNATIONALLY RECOGNIZED SOLAR INNOVATION COMPANY OF THE YEAR යන සම්මානය POWER HANDS ENERGY ආයතනයට ද
WORLD CLASS SHIPPING CREW MANAGEMENT PROVIDER OF THE YEAR යන සම්මානය POWER HANDS SHIPPING ආයතනයට ද
POWER HANDS HOLDINGS වන අප සමූහයේ ආයතන තුනක් ජාත්‍යන්තර සම්මාන උළෙලක දී මෙසේ ඇගයීමට ලක්වීම ඉමහත් ගෞරවයකි .
People's Pinnacle Awards 2024
(2024 වසරේ හොදම වැවිලි ආයෝජන සමාගම සහ වසරේ හොඳම ව්‍යවසායකයා)
National Industry Brand Excellence Award 2024
Swarnasinghe Special Golden Award 2024
People's Pinnacle Awards 2023
(2023 වසරේ හොදම වැවිලි ආයෝජන සමාගම සහ වසරේ හොඳම ව්‍යවසායකයා)
Golden Feather Award 2023 & Made in Sri Lanka Certificate
Our Sponsorships
Industry 2024
(International Industry Expo Sri Lanka)
2024 ජුනි මස බන්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ පැවතී INDUSTRY 2024 සදහා ප්‍රදාන අනුග්‍රහකත්වය දක්වන ලද්දේ POWER HANDS PLANTATION ප්රමුඛ POWER HANDS HOLDINGS විසිනි. එම ප්‍රදර්ශනය සදහා අනුග්‍රහකත්වය දැක්වීමේ මුදල් බාර දීම සහ අනෙකුත් විශේෂ අවස්ථා.
Sri Lanka Wedding Awards 2021-2022
2023 වසරේ දෙසැම්බර් මස ඩුබායිහිදී පැවත්වූ CEYLON FOOD FESTIVAL සදහා ප්‍රදාන අනුග්‍රහකත්වය දැක්වීම.
A Short video about the Power Hands Plantation
කෙටිකාලීන ආයෝජන සැලැස්ම
Privilege Plus
දිගුකාලීන ආයෝජන සැලැස්ම
වැනිලා ප්‍රතිලාභය ලැබෙන ආකාරය…
LEGACY ආයෝජන සැලැස්ම
ඔබගේ විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකිරීම සඳහා Power Hands Plantation (Pvt) Ltd ආයතනය මගින් LEGACY නමින් විශ්‍රාම සැලැසුමක් හදුන්වා දී ඇත.
ආයෝජනය කරන මුදලේ සුරක්ෂිතභාවය සදහා ආයතනයේ නීත්‍යානුකූල ගිවිසුමට අමතරව මන්නාරම් ප්‍රදේශයෙන් CR 65 Hybrid වර්ගයේ පොල්ගස් 32 ක වගාවක් සමඟ පර්චස් 80ක බිම් කොටසක් (අක්කර භාගයක්) සින්නක්කර ඔප්පුවකින් ලබා දේ. ආයෝජනය ආරම්භක දින සිට අවුරුදු 20 කට පසු අක්කර භාගයේ (පර්චස් 80) ඉඩමේ අයිතිය හා පොල් වගාවේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමිවේ.
ප්‍රතිලාභය ලබාගන්නා කාලය ඔබට තීරණය කල හැකි අතර ඔබ තෝරාගන්නා කාලසීමාවට අදාලව ප්‍රතිලාභය හිමිවේ.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පොල් වගා ව්‍යාපෘතිය සදහා රුපියල් 1,864,000/= ක් ආයෝජනය කර,
වසර 10 කින් රු. 3,886,000/=
වසර 15 කින් රු. 10,192,000/=
වසර 20 කින් රු. 21,484,000/=
වසර 25 කින් රු. 42,067,000/=
වසර 30 කින් රු. 80,998,000/=
වසර 35 කින් රු. 155,954,000/=
වසර 40 කින් රු. 300,277,000/= ප්රතිලාභ ලෙස ලබාගත හැක.
ආයෝජන මුදල එකවර හෝ අවුරුදු 6ක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකියි.
(රු. 300,000 මූලික වියදමකින් ආරම්භ කර මාසිකව ආසන්න වශයෙන් 24,200 බැගින් අවුරුදු 6 ක් ගෙවිය හැකිය)
රු. 300,000 මූලික වියදම ගෙවීමෙන් පසුව පර්චස් 20 ක පැවරුම් ඔප්පුවක් ලබාදෙන අතර අවුරුදු 6ක ගෙවීම අවසානයේදී පර්චස් 80 ඔබගේ නමින් කොන්දේසි සහිතව සින්නක්කර අයිතිය ලබා දේ.
✅ඔබගේ මුදලේ සුරක්ෂිතභාවය සඳහා මුදල් ගනුදෙනු බැංකු හරහා සිදුකිරීමේ පහසුකම
✅සමාගම් රිසිට් පත
✅නීත්‍යානුකූල ගිවිසුම
✅සින්නක්කර ඔප්පුව (පොල් වගාවක් සමඟ පර්චස් 80 ක් / වසර 20කින් පසු සම්පුර්ණ අයිතිය)
✅වගාබිම් නැරඹීමේ පහසුකම
✅ස්ථිර ප්‍රතිලාභයක්
✅ වසර 06 ක කැපකිරීමක් තුළින් ඔබේ විශ්‍රාම දිවිය සැපවත් කිරීමට අපි ඔබට සහය වන්නෙමු.
Power Hands Energy
Power Hands Automobiles
Get Your Dream Car Now !
Power Hands Shipping
Power Hands Management Services
Bio Excess Management
Official Media Channels
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ලංකාවේ නිල විකාශන අයිතිය හිමි වී තිබුනේ අප සමූහයට අයත් රූපවාහිනී නාලිකා වලටය.
Eagle Regency Boutique Hotel - Peradeniya
Villa Pinnawala Restaurant & Hotel
Diyaro Electronics
Power Hands සමූහයේ අලුතින් එක් වූ ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ අලෙවිසැල වන DIYARO විවෘත කිරීම පිළිබඳව අපි ඉතා සතුටින් ඔබට දැනුම් දෙන්නෙමු!
ඔබේ නිවස සඳහා අත්‍යවශ්‍ය උපකරණවල සිට නවතම තාක්ෂණය සමග මුසු වූ උපකරන දක්වා, සෑම නිවසකටම සුවපහසුව, පහසුව සහ විශ්වසනීයත්වය ගෙන ඒමට Diyaro බැදී සිටී.
අපගේ ආයතනය සමබන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ආකාරය
අපගේ වැනිලා වගාවන්....
අපගේ කෙටිකාලින බෝග වගාවන්....
Power Hands Plantation (Pvt) Ltd was established in June 2019 as a Green Investment Project in Sri Lanka to serve the environment and enrich the export sector of the Sri Lankan economy through Green Investment Opportunities by providing high returns to its investors.