The Hope Society
තමන්ට හැකි පමණින් අනුන්ට පිහිට වෙමු.
2025, ආදරවන්තයන්ගේ දිනයේ ආදරය අවැසි මිනිසුන් සදහා ආදරය රැගෙන යමු. ඒ සදහා ඔබත් දායක වන්න.
The Hope Society
තමන්ට හැකි පමණින් අනුන්ට පිහිට වෙමු.
විශාල පිරිසකට දානයක් දෙන විට ඒ ඒ දේ සපයා ගැනීම දන් උයා පිහා සංවිධානය කොට පූජා කිරීමද බැලූ බැල්මට යුද්ධයක් වැනි ය. එහෙත් මෙහි යුද්ධය යයි දක්වන ලද්දේ දන්දීමේ දී කෙරෙන මානසික යුද්ධයයි. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය රැස් කිරීමයි. දීම යනු රැස්කිරීමට විරුද්ධ පක්ෂයයි. දෙම් ද? නොදෙම් ද? යන මානසික ගැටීමෙන් ජයගත්ත අයට පමණක් දන්දිය හැක්කේය
Account Number :-
THE HOPE SOCIETY
Sampath bank Kandy Super
100761005713
The Hope සමාජය නම් වූ අපගේ සංවිධානය මගින් පෙබරවාරි 14 දින මහනුවර රෝහලේ 48,49,39,40,1,2,3,5,6,7, 70, 63, 79, 32, පිලිකා නිවාසය, වකුගඩු රෝගීන් සිටින ගොඩනැගිල්ල යන ස්ථාන වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා සිදුකල දානමය පුණ්‍ය කර්මයට නන් අයුරින් සහයෝගය දැ් වූ ඔබ සියලු දෙනාටම අප සංගමයේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර මෙම පුණ්‍ය කර්මය සිදුකිරීමෙන් ඔබටත්, අපටත් උතුම් වූ නිරෝගී සම්පත ලැබේවායි ප්‍රාර්තනා කරමු.