කාර්යක්ෂමතා කඩඉම් සඳහා මොඩියුල වැඩසටහන
කාර්යක්ෂමතා කඩඉම් සඳහා මොඩියුල වැඩසටහන
නව ගුරු ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ට උසස්වීම් ලබා ගැනීම සඳහා කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුය. උසස් වීම් සම්බන්ධව ඒ ඒ ගුරුවරුන්ට අදාල තොරතුරු සියල්ල ගුරු ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ශ්‍රී ජයවර්ධනපුර ගුරුමධ්යස්ථානයයේ ගුරු පුහුණු මොඩියුල පිළිබඳව නිවේදන ලබා ගැනීමට එක්වන්න.
Website:- shorturl.at/cuQWX
FB Group:- shorturl.at/adA48
Google Group:- shorturl.at/cgsOQ
Telegram Channel:- https://t.me/joinchat/ohVfkdbm5g8xOWRl
කරුණාකර ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ඔබ දන්න අනෙකුත් ගුරුවරුන් ද දැනුවත් කරන්න
මොඩියුල සම්බන්ධව ගැටලු විමසීම්.
වැදගත්:-
ශ්‍රේණි වලට අදාල ගැටලුව විමසීමට පෙර ව්‍යවස්ථාව හෝ ගුරු මධ්‍යස්ථානය මගින් සකසා ඇති සවිස්ථර සාරාංශගත වාර්ථාව අධ්‍යනය කරන්න.
තාක්ෂණික ගැටලු විමසීමට පෙර ඒ සම්බන්ධව වෙබ් අඩවියේ (මෙම පිටුවේම පහළින්) දක්වා ඇති සියලු පණිවිඩ අධ්‍යනය කර සිටින්න.
ඉහත පියවර මගින් ඔබේ ගැටලුව විසදුනේ නැති නම්.
ගුරු ශ්‍රේණි සම්බන්ධ ගැටලු
සතියේ දිනවල කාර්යාල වේලාවන් හිදී පමණක් විමසන්න.
3-1 ශ්‍රේණිය සඳහා කථිකාචාර්ය කේ. රුවනි ප්‍රීතිකා - 070 382 7332/0719638359
2-11 ශ්‍රේණිය සඳහා කථිකාචාර්ය එච්.එම්.ටී.කේ. දසනායක - 070 6015212
2-1 ශ්‍රේණිය සඳහා කථිකාචාර්ය එම්.ඒ.එස්. ප්‍රියන්ති - 071 3845655
මොඩියුල අධ්‍යනය සම්පූර්ණ කිරීමට නොහැකී වූ ගුරුවරුන් හට දැන් නැවතත් තරණය වෙබ් අඩවිය හරහා මොඩියුල අධ්‍යනය කල හැකිය.
එසේම, තවමත් ඔබට ගිණුමක් නොමැතිනම් දැන් ඔබටම https://tharanaya.org/login/signup.php? වෙබ් අඩවිය වෙත පිවිස නව ගිණුමක් සකසා ගත හැකිය.
මෙහිදී නිවරදිව විස්තර ඇතුලත් කර ගිණුම සකසා ගැනීමට සැලකිලිමත් වන්න.
ඔබ අයත්වන ගුරු මධ්‍යස්ථානය නිවැරදිව තෝරන්න.
ගිණුම නිර්මාණය කල පසු පහත රූපයේ පරිදි Site Home වෙත පිවිස ඔබට සම්පූර්ණ කිරීමට අවශ්‍ය මොඩියුලය තෝරන්න.
ඒහිදී ඔබගෙන් මුරපදයක් අසනු ලබන අතර ඒ සඳහා ඔබ අයත්වන ගුරුමධ්යස්ථානයෙන් අඳාල මොඩියුල සඳහා විශේෂයෙන් ලබා දෙන මුර පදය පමණක් යොදා ඇතුල්වන්න. (මෙම මුරපදය ඔබ වෙත ලැබී නොමැති නම් ගුරු මධ්‍යස්ථානයේ ඔබ අයත් ශ්‍රේණිය භාරව සිටින කථිකාචාර්යවරයාව කාර්යාල වේලාවන්හිදී සම්බන්ධ කරගන්න.)
මෙම කණ්ඩායම සඳහා මොඩියුල ඇගයීම් මෙම මස 14 වන දින සිට 18 වන දින දක්වා ඔබට වෙබ් අඩවිය හරහා සම්පූර්ණ කල හැකිවන අතර මොඩියුල පැවරුම් මෙම මස 20 වන දින සවස 2ට පෙර ගුරු මධ්‍යස්ථානයට ලැබීමට සලස්වන්න.
අතපසුවීම් නිසා නිසි ආකාරව මොඩියුල ඇගයීම සම්පූර්ණ කර ගත නොහැකි වූ ගුරුවරුන් හට මේ වන විට සියලූම මොඩියුල සඳහා අදාල ඇගයීම් සිදු කල හැකිවේ. ඒ සම්බඳව පහත කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න.
ඔබට 2022/07/10 දින දක්වා ඇගයීම සම්පූර්ණ කල හැකි වේ.
පසුගිය වර නිවරැදිව ඇගයීම සම්පූර්ණ කරන ලද ගුරු භවතුන් නැවත ඇගයීම කිරීම අවශ්‍ය නොවේ.
එක් වරක් හෝ ඇගයීම නිවරැදිව සිඳු කිරීම, මොඩියුල සම්පූර්ණ කිරීම සඳහා අනිවාර්ය වේ.
මොඩියුලයක් සම්පූර්ණ කිරීම සඳහා පහත කරුණු සම්පූර්ණ කර තිබිය යුතු බව කරුණාවෙන් සලකන්න.
මොඩියුල සඳහා පටිගත කර ඇති සියළු විඩියෝ පට නරඹා තිබීම.
මොඩියුලයට අදාල පැවරුම සම්පූර්ණ කර ගුරු මධ්‍යස්ථානයට ලැබීමට සැලැස්වීම
මොඩියුලයට අදාල ඇගයීමට සාර්ථකව පිළිතුරු සැපයීම.
අලුතින් එක් කරන ලද ඇගයීම හේතුවෙන් මොඩියුල සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය 100%කින් මදක් අඩුවී තිබිය හැකි අතර ඉහත අවශ්‍යතා සපුරා ඇති නම් එය ගැටලුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
තරණය වෙබ් අඩවිය හරහා, මොඩියුල සඳහා පැවැත් වූ ඇගයීමේ දී ගුරුවරුන් අතපසුවීම් හේතුවෙන් සිදුවූ ගැටලු අප වෙත යොමු කරන ලදී. ඒ හේතුවෙන් නැවතත් ඇගයීම වෙබ් අඩවිය හරහාම පවත් වනු ලැබේ.
ගැටලු තිබූ ගුරුවරුන් නව ඇගයීමට සහභාගීවීම අනිවාර්ය බව සලකන්න.
පෙර පැවැත් වූ ඇගයීම සර්ථකව සම්පූර්ණ කරන ලද ගුරුවරුන් මෙම ඇගයීම සඳහා සහභාගී වීම අවශ්‍ය නොවේ.
ගුරුවරයෙක් එක් වරක් ඇගයීම නිවරදිව සම්පූර්ණ කිරීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.
ඇගයීම 2022/07/04 වන දින සිට 2022/07/10 වන දින තෙක් පැවැත්වීමට බලාපොරොත්තුවේ.
මෙම ඇගයීම අවසානයේ, මෙම කණ්ඩායම සඳහා තරණය වෙබ් අඩවිය හරහා මොඩියුල පැවැත්වීමේ කටයුතු නිමාවට පත් වනු ඇති අතර හැකි ඉක්මණින් ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
මොඩියුල සම්පූර්ණ කිරීම සඳහා නැවතත් තරණය වෙබ් අඩවිය ඉඩ සලසා ඇත. ඔබට නිම කිරීමට නොහැකි වූ මොඩියුල හැකි ඉක්මණින් සම්පූර්ණ කරන්න.
මොඩියුල ඇගයීම නැවත වරක් ඉතා ඉක්මණින් පවත්වනු ලබන අතර ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
මොඩියුල සඳහා නියමිත මොඩියුල පැවරුම් නිම කර එවීමට නොහැකි වූ ගුරුවරුන් සිටීනම් හැකි ඉක්මණින් ගුරු මධ්‍යස්ථානය වෙත තැපැල් මගින් පහත ලිපිනයට ලැබීමට සලස්වන්න. (මොඩියුල 7ට අදාළ සම්පූර්ණ කරන ලද පැවරුම් පමණක් srijayawardenepuratc@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.)
මධ්‍යස්ථානාධිපති
ශ්‍රි ජයවර්ධනපුර ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය.
අංක. 324 සී,
පාසල් පටුමග,
කළපළුවාව,
රාජගිරිය.
අද දින අධ්‍යාපන අමත්‍යංශයෙන් ලද පහත ලිපියට අනුව, අන්තර්කලීන විධිවිධාන තවත් වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.
ඊට අනුකූලව මොඩියුල වැඩසටහන් සඳහා බඳවා ගැනීම් හා අනෙකුත් කටයුතු ඉදිරියේදී සිදු කරනු ලැබේ.
7,4,14,17 හැරානෙකුත් සියලූම පැවරුම් 10/31/2021 දිනට ප්‍රථම ගුරු මධ්‍යස්ථානය වෙත ලැබීමට සලවස්වන්න.
ඇගයීම් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ සහ ඇගයීම් සිදු කිරීමේ දී ගැටලු මතු වූ සියලු දෙනාහට නොබෝ දිනකින් ඇගයීම සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනු ඇත.
තරණය වෙබ් අඩවිය හරහා ඔබ වෙත ගෙන එන ලද මොඩියුල වැඩසටහන ව්‍යවස්ථානුකූලව ඔබ ආවරණය කල යුතු දේශණ කාලය ආවරණය කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ඔබ සුරක්ෂිත බව සතුටින් දැනුම් දෙමු.
4 , 14 සහ 17 යන මොඩියුල වල අන්තර්ගතය සම්පූර්ණ කීර්ම සඳහා නොබෝ දිනකින් තවත් දේශනය බැගින් යාවත්කාලීන කරනු ලබන අතර ඒ පිළිබඳව ඔබ වෙත මෙම වෙබ් අඩවිය හරහා දැනුවත් කරනු ඇත.
මෙම වසංගත තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුම් දීම පරිදි ඔබ වෙත ගෙන එන ලද මාර්ග ගත මොඩියුල වැඩසටහන (ඉදිකඩ ) සාර්ථක කර ගැනීම සඳහා ඔබ ලබා දුන් සහයෝගයට සහ සිය ගණනින් ඔබ වෙතින් ලද දිරි ගැන්වීම් පණිවිඩ සියල්ලටම බෙහෙවින්ම් ස්තුතියි.
මොඩියුල අංක 17 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය.
මොඩියුල අංක 07 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය.
තරණය වෙබ් අඩවියේ මොඩියුල සඳහා කෙටි ඇගයීමක් එක් කර ඇත.. ඔබට එම ඇගයීම් දැන් සම්පූර්ණ කල හැකිය...
මෙම ඇගයීම් ඔක්තෝබර් 22වන දින පස්වරු 4ට අවසන් වන බව කරුණාවෙන් සලකන්න.
තරණය වෙබ් අඩවිය භාවිතයෙන් මොඩියුල ඇගයීම සිදු කිරීමට අවශ්‍ය වැඩි දුර විස්තර සඳහා පහත විඩියෝව නරඹන්න.
මොඩියුල අංක 13 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 13 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය ඔක්තෝබර් මස 14 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
තවත් මොඩියුල කිහිපයක් පල කිරීමට නියමිතව ඇති අතර ඒවා ඉතා ඉක්මණින් පල වනු ඇත. කරුණා කර ඒ පිළිබඳව අවදානයෙන් සිටින්න.
පහත ෆෝරම පිරවීමේ දී එක් විද්‍යුත් තැපැල් ලිපිනයකට හා එක් ජාතික හැදුනුම්පත් අංකයකට එක් ගිණුමක් පමණක් විවෘත කරන බව කරුණාවෙන් සලකන්න. ඊට පටහැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙනු ඇත.
මොඩියුල සම්පූර්ණ කරීම සඳහා අවශ්‍ය තරණය වෙබ් අඩවියේ ගිණුමක් විවෘත කර ගැනීමට අවශ්‍ය තවත් ගුරුවරුන් සිටී නම් කරුණාකර මෙම ෆෝරමය https://forms.gle/CxZJiSxRkVofkJiT9 ඔක්තෝබර් මස 6 වන දින දහවල් 12ට පෙර පුරවන්න. (මේ වන විටත් ගිණුමක් ඔබ සඳහා නිර්මාණය වී ඇත්නම් මෙම ෆෝරමය පිරවීමෙන් වලකින්න මන්ද ඔබේ ගිණුමේ සියලු තොරතුරු මැකීයාමට එය හේතු විය හැකිය. )
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
තරණය වෙබ් අඩවියේ ගිණුමක් ඇති නමුත් තවමත් ඔබ යම් මොඩියුලයක් ඉල්ලුම් කර නොමැති නම් කරුණාකර මෙම ෆෝරමය ඔක්තෝබර් මස 6 වන දින දහවල් 12ට පෙර පුරවන්න. https://forms.gle/56g9mdJs45ch4YZ2A
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
දැනට පල කර ඇති හා පල කිරීමට නියමිත සියලු මොඩියුල පැවරුම් ඔක්තෝබර් 21 වන දින ප.ව 2ට පෙර ගෙනවිත් හෝ තැපැල් මගින් ගුරුමධ්යස්ථානයට ලැබීමට සලස්වන්න.
බෙහෝ ගුරුවරුන්ගේ ඉල්ලීම මත දින වකවානු අවසන් වීම නිසා අක්‍රීය කර තිබූ මොඩියුල නැවතත් සක්‍රීය කර ඇත. හැකි ඉක්මණින් එම මොඩියුල සම්පූර්ණ කරන්න.
තවත් මොඩියුල කිහිපයක් පල කිරීමට නියමිතව ඇති අතර ඒවා ඉතා ඉක්මණින් පල වනු ඇත. කරුණා කර ඒ පිළිබඳව අවදානයෙන් සිටින්න.
මොඩියුල අංක 12 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 12 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය ඔක්තෝබර් මස 10 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 13 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 13 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය ඔක්තෝබර් මස 5 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 01 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 01 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 30 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 02 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 02 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 30 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 11 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 11 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 30 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 03 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 03 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 10 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 20 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 20 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 10 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 05 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 05 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 10 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 18 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 18 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය සැප්තැම්බර් මස 10 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුල අංක 10 සදහා ලියාපදිංචි වූ ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 10 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය අගෝස්තු මස 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුලයෙන් මොඩියුලය ගිණුම් ආරම්භ නොවන අතර ගුරුවරයෙකුට එක් ගිණුමක් පමණක් නිර්මාණය කෙරේ. එම ගිණුම තුළින් ඔබ ඉල්ලුම් කරන ලද සියලු මොඩියුල අධ්‍යනය කල හැකි බව කරුණාවෙන් සලකන්න.
ඔබ නිවැරදිව ලියාපදිංචි වූ බවට සහතික නම් හා තවමත් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබී නැති නම් පහත විඩියෝවේ පරිදි කටයුතු කරන්න.
https://youtu.be/SCxGz9XlkDY
ලියාපදිංචි වූ ඔබ සියලු දෙනාට මේ වන විට ගිණුම් නිර්මාණය වී ඇත. ( B.Ed. ගුරුවරුන්ගේ ඉල්ලුම් කිරීමද මේ වන විට සපුරා ඇත. )
මොඩියුල අංක 8 මේ වන විට අක්‍රීය කර ඇති අතර, මොඩියුල අංක 6, මොඩියුල අංක 16 සහ මොඩියුල අංක 15 යන මොඩියුල අංක 9 හෙට මධ්‍යම රැයෙන් අක්‍රීය කරනු ඇත. මෑතක දී ගිණුම් නිර්මාණය වීම හේතුවෙන් එම මොඩියුල සම්පූර්ණ කර ගත නොහැකිවූ ඔබ හට කාලසටහන සම්පූර්ණයෙන් අවසන් වූ විට එම මොඩියුල සම්පූර්ණ කර ගැනීමට සතියක කාලයක් ලබා දෙනු ඇත.
මොඩියුල සදහා ඇති පැවරුම් එවිය යුතු අවසාන දිනය රටෙහි පවතින තත්වය හේතුවෙන් දීර්ඝ කරන අතර, සංචරණ සීමා අවසන් වූ විගස ඒ සඳහා අවසන් දිනය ප්‍රකාශ කරනු ඇත. (සංචරණ සීමා අවසන් වූ විගස පැවරුම් තැපැල් කිරීමට කටයුතු කරන්න)
මොඩියුල අංක 5 සහ 13 නියමිත දිනට පැවැත් වීමට නොහැකි වූ බැවින් ඒ සදහා දින ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
ලියාපදිංචි නොවු හා ලියාපදිංචි වීමේදී අතපසුවීම් සිදු වූ අනෙකුත් ගුරුවරුන්හට කාල සටහන අවසන් වූ විගස නැවත බඳවා ගැනීම් ඇරඹෙනු ඇත. කාල සටහන නියමිත පරිදි පවත්වා ගැනීමේ අරමුණින් ඒ අතරවාරයේදී තවදුරටත් ගිණුම් විවෘත කිරීම් හා යාවත් කාලීන කිරීම් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න.
ලියාපදිංචි නොවු හා ලියාපදිංචි වීමේදී අතපසුවීම් සිදු වූ ගුරුවරුන් අගෝස්තු 21 වන දිනට පෙර පහත ෆෝරමය පුරවන්න.
https://forms.gle/QxT2yeNLF2NRSg2U8
අගෝස්තු මස 22 වන දින ඔබගේ ගිණුම් විවෘත වනු ඇත
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ලියාපදිංචි වූ මොඩියුල 15 කිරීමට නියමිත ඔබට දැන් මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 15 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය අගෝස්තු මස 24 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මොඩියුලයෙන් මොඩියුලය ගිණුම් ආරම්භ නොවන අතර ගුරුවරයෙකුට එක් ගිණුමක් පමණක් නිර්මාණය කෙරේ. එම ගිණුම තුළින් ඔබ ඉල්ලුම් කරන ලද සියලු මොඩියුල අධ්‍යනය කල හැකි බව කරුණාවෙන් සලකන්න.
ලියාපදිංචි වූ මොඩියුල 09 කිරීමට නියමිත ඔබ සඳහා ගිණුම් විවෘත කරන ලදි. ඔබට දැන් එම මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 09 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය අගෝස්තු මස 20 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඉල්ලුම් කරන ලද සියලුම නව ගිණුම් විවෘත කිරීම හා යාවත්කාලින කිරීම් සිදු කරන ලදී.
නව ගිණුම් මගින් මොඩියුල (06/16) නිම කිරීම සඳහා ඔබට තවත් දින 10ක කාලයක් (අගෝස්තු මස 25 වන දින තෙක්) ලබා දෙනු ලැබේ.
ලියාපදිංචි නොවු හා ලියාපදිංචි වීමේදී අතපසුවීම් සිදු වූ ගුරුවරුන් අගෝස්තු 14 වන දිනට පෙර පහත ෆෝරමය පුරවන්න.
අගෝස්තු මස 18 වන දිනට ප්‍රථමව ඔබගේ ගිණුම් විවෘත වනු ඇත
ඔබ කණ්ඩායම සදහා මොඩියුලය සම්පූර්ණ කිරීමට ගිණුම් විවෘත කල දින සිට අවශ්‍ය කාලය ලබා දෙනු ඇත. (ගිණුම් විවෘත කරන දින එය දැනුම් දෙනු ලැබේ.)
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ලියාපදිංචි වූ මොඩියුල 16 කිරීමට නියමිත ඔබ සඳහා ගිණුම් විවෘත කරන ලදි. ඔබට දැන් එම මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 16 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය අගෝස්තු මස 17 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ලියාපදිංචි වූ මොඩියුල 6 කිරීමට නියමිත ඔබ සඳහා ගිණුම් විවෘත කරන ලදි. ඔබට දැන් එම මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 6 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය අගෝස්තු මස 14 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
8 වන මොඩියුලය මේ වන විට අවසන් කර ඇත. අනෙකුත් මොඩියුල මෙම මස සිට තරණය වෙබ් අඩවිය හරහා ඔබට සම්පූර්ණ කිරීමට ඉඩ ලැබෙනු අත. කරුණාකර, තවමත් තරණය වෙබ් අඩවියේ ගිණුමක් ඉල්ලුම් කර නොමැති අයෙකු වේ නම් පහත ෆෝරමය 2021.07.10 දිනට ප්‍රථම පුරවන්න.
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ව්‍යවස්ථානුකූලව මොඩියුල ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ දී මොඩියුල පැවරුම් හා උසස්වීම්/පත්වීම් ලිපි ගුරු මධ්‍යස්ථානයට මෘදු පිටපත් ලෙස ලැබා ගැනීමේ ගැටලු පවති. එබැවින් ලියාපදිංචි තැපෑලෙන් ඉහත ගොනු දෘඩ පිටපත් ලෙස අප වෙත ලැබීමට සලස්වන්න. රටේ පවතින වත්මන් තත්වය මත මෙම ගොනු එවිය යුතු අවසාන දිනයක් දැනට ලබා දිය නොහැකි බැවින් අවසන් දිනය ඉදිරියේදි දැනුම් දෙනු ලැබේ.
2 - i හා 2 -ii ශ්‍රේණි වලට අදාළ සියලුම ගුරුවරුන්ගේ උසස්වීමෙහි ලිපියේ පිටපතක් ද 3 - i ශ්‍රේණිට අදාළ සියලුම ගුරුවරුන්ගේ පත්වීම් ලිපියේ පිටපතක් ද පහත සඳහන් ලිපිනයට 2021.05.30 දිනට පෙර යොමු කළ යුතුය.
මධ්‍යස්ථානාධිපති
ශ්‍රි ජයවර්ධනපුර ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය.
අංක. 324 සී,
පාසල් පටුමග,
කළපළුවාව,
රාජගිරිය.
අංක 08 මොඩියුලයට අදාළ පැවරුම 2021 -05-25 දිනට ප්‍රථම තැපැල් මගින් මධ්‍යස්ථානය වෙත ලැබීමට සලස්වන්න. (පැහැදිලි අත් අකුරින් පැවරුම සම්පූර්ණ කිරීම ද ප්‍රමාණවත්.)
ලියාපදිංචි වූ මොඩියුල 8 කිරීමට නියමිත ඔබ සඳහා ගිණුම් විවෘත කරන ලදි. ඔබට දැන් එම මොඩියුලය අධ්‍යනය ආරම්භ කල හැකිය. 8 වන මොඩියුලය හැදෑරීම සඳහා ලබා දෙන කාලය මැයි මස 14 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. සියලුම ගුරුවරුන් ගිණුම් ඉල්ලුම් කිරීමේ අවසන් දිනය ද එදිනම (මැයි 14) බව කරුණාවෙන් සලකන්න.
අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා මොඩියුල වැඩසටහන මාර්ගගත ලෙස පැවැත්වීමේ කටයුතු මෙම සතියේදී ආරම්භවේ. ඔබව වඩා ඵලදායි ලෙස මේ සඳහා සහභාගී කරවා ගැනීම අරමුණු කොට ගෙන වෙබ් අඩවියක් (ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්/Learning Management System) හරහා මෙම කටයුත්ත සිඳු කරනු ලැබේ. ඔබ සඳහා වෙන් වූ ගිණුමක් එහි විවෘත කිරීම සඳහා මොඩියුල කිරීමට නියමිත ඔබ සියලු දෙනා පහත ෆෝරමය පුරවන්න. https://forms.gle/KHWCNPGEM83pvTT19.
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
2.2 සේවයේ ගුරුභවතුන්ට 2020.03.07 අත්හිටවු 11 මොඩියුලය 2021.04.23 හා 2021.04.24 දිනවල පෙ.ව 8 ට ශ්‍රී ජයවර්ධනපුර ගුරු මධ්‍යස්ථානයේ දී ආරම්භවේ.
2.1 සේවයේ ගුරුභවතුන්ට 2020.03.07 අත්හිටවු 17 මොඩියුලය 2021.04.1 හා 2021.04.03 දිනවල පෙ.ව 8 ට ශ්‍රී ජයවර්ධනපුර ගුරු මධ්‍යස්ථානයේ දී ආරම්භවේ.
"තරණය" වෙබ් අඩවිය හරහා ගුරු කාර්යක්ෂමතා මොඩියුල සම්පූර්ණ කරන ආකාරය.
Zoom වැනි video conferencing තාක්ෂණ ක්‍රම උපයෝගී කර ගැනීමෙන් ඔබට ඇතිවන අපහසුතා මඟ හැරවීම, විශේෂයෙන් ගුරු ව්‍යවස්ථාවේ සඳහන් අවශ්‍යතා හැකි උපරිමයෙන් ආරක්ෂා කිරීම සහ පාඨමාලාවේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් හරහා ඔබට මොඩියුල සම්පූර්ණ කිරීමට ඉඩ සලසා ඇත.
ඔබ ෆෝරමය (https://forms.gle/LDGFWKrzpZfup5Gp6) පුරවා ඇත් නම් ඔබට නියමිත මොඩියුලය ආරම්භ කල විට (එම දැනුම් දීම් ඉහත සඳහන් සමූහවල පල කරනු ඇත.) ගිණුම් විස්තර ඔබට E-Mail කරනු ඇත. කරුණාකර පරික්ෂා කරන්න. ( Inbox හී විද්‍යුත් පණිවිඩය දිස් වන්නේ නැතිනම් කරුණාකර Junk/Spam Folder පරික්ෂා කරන්න.
මෙම ගිණුම් ඉල්ලුම් කිරීමේ ෆෝරමය අවසන් දිනය නිමා වීම හේතුවෙන් අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
වැදගත්:-
වරකට එක් මොඩියුලයක් පමණක් ක්‍රියාත්මක වන බව සලකන්න.
මොඩියුලය, නියමිත කාල සීමාව තුල සම්පූර්ණ කල යුතු බව සලකන්න.
එම මොඩියුලයට අදාල ගුරුවරුන්ට පමණක් එම මොඩියුල් කාල සීමාව තුල ගිණුම් විවෘත වන බව සලකන්න.
නියමිත කාල සීමාව තුල දවසේ ඕනෑම වේලාවක මොඩියුලය අධ්‍යනය කල හැකිවේ.
මෙහි දැක්වෙන ලෙස ගිණුමක් නිර්මාණය කිරීමට ඔබ ගුරු මධ්‍යස්ථානයහි ලියා පදිංචි වී සිටිය යුතු බව සලකන්න.
මොඩියුලයට අදාල පැවරුම ඔබ නියමිත දිනට පෙර ගුරු මධ්‍යස්ථානය වෙත බාර දිය යුතුවේ.
මොඩියුලයට අදාල විභාගයට ගුරු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මොඩියුල සඳහා පොදු උපදෙස් තරණය වෙබ් අඩවියේ ඔබේ ගිණුමට ඇතුලුවු පසු ඔබට දැක ගත හැකිවේ.
කිසියම් ගැටලුවක් වෙතොත් ගුරු මධ්‍යස්ථානයෙන් විමසන්න.
මෙම විඩියෝ මාලාව අධ්‍යනය කිරීම තරණය වෙබ් අඩවිය හරහා ගුරු කාර්යක්ෂමතා මොඩියුල මොඩියුල සම්පූර්ණ කිරීමට ඔබට මඟ පෙන්වීමක් වනු ඇත.
තරණය වෙබ් අඩවිය හැදින්වීම
තරණය වෙබ් අඩවියට පළමුවරට ඇතුල්වන අයුරු.
තරණය වෙබ් අඩවියෙහි ඔබේ ගිණුමට ඇතුලත් වූ පසු
තරණය වෙබ් අඩවිය හරහා මොඩියුල සම්පූර්ණ කරන ආකාරය.
ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා තරණය වෙබ් අඩවිය භාවිතා කරන අයුරු
තරණය වෙබ් අඩවිය වෙත පිවිසීමට ගිණුම් ඉල්ලුම් කලත් ගිණුම් තොරතුරු සහිත පණිවිඩය සොයා ගත නොහැකි වූ ඔබට.
https://youtu.be/SCxGz9XlkDY
තරනය වෙබ් අඩවියට පිවිසීමට ගිණුම් තොරතුරු අමතක වු විට නැවත ඒවා ලබා ගන්නා ආකාරය.
https://youtu.be/SCxGz9XlkDY
ඔබ ගිණුමක් ඉල්ලුම් කල ද ඔබට ගිණුම් විස්තර සහිත පණිවිඩයක් ලැබී නැති නැති නම් පහත පියවර අනුගමනය කරන්න.
ගිණුම් ඉල්ලුම් ෆෝරමය ලැබුණු බව සනාථ කෙරෙන email පණිවිඩය ලැබී ඇත්දැයි බලන්න. එහි ඔබගේ තොරතුරු නිවැරදිව පුරවා ඇත්දැයි බලන්න. විශේෂයෙන් ඔබ පැවැත්වෙන මොඩියුලය නිවැරදිව ඉල්ලුම් කර ඇත්දැයි බලන්න.
(එසේ නැතිනම් ඔබ නිවරැදිව ලියාපදිංචි වී නොමැත.)
ෆෝරමය පිරවීමේ යම් වරදක් වෙතොත් පරික්ෂාකර බලා යාවත්කාලීන කරන්න.
එම email පණිවිඩයේ සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදි දැයි පරික්ෂා කරන්න
***ඉහත පියවර වල ගැටළුවක් නොමැති නම්
Spam හෝ Junk ෆෝල්ඩර වලට පණිවිඩය ලැබී නොමැති දැයි බලන්න
දුරකථනය නිසි ආකාරව email app එක හා සම්බන්ධ වී නොමැති නිසා ද ගැටලු ඇති වී තිබුණි. (කරුණාකර වෙනත් දුරකථනයකින් හෝ පරිගණකයකින් email පරික්ෂා කර බලන්න.)
මෙම ක්‍රියා මාර්ග ගැනීමට ඔබට අපහසු නම් තාක්ෂණික සහය ලබා ගත හැකි අයෙකුට මෙම පණිවිඩය පෙන්වා නැවත උත්සහ කරන්න.
ඔබ පාසලේ තාක්ෂණය සම්බන්ධ ගුරුවරයෙකු මේ සම්බන්ධව ඔබට සම්බන්ධ කර ගත හැකිය.
ඔබට ගිණුම් විස්තර ලැබී ඇතත් log වීමට නොහැකි නම් කරුණාකර copy & paste කර උත්සහ කරන්න. මන්ද එය වැරදීමට ඉඩක් නොමැතිය.
ඔබට නව ගිණුමක් නිර්මාණය මඳක් කාලය ගත වන ක්‍රියාවක් බැවින් ඉහත ආකාරයට ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි සෑම උත්සහයක්ම දරන්න. මන්ද මොඩියුල සම්පූර්ණ කිරීමේ අවසාන දිනය කල් දැමීමක් සිඳු නොවීමට ඉඩ ඇත.
තරණය වෙබ් අඩවිය වෙත පිවිසීමට ගිණුම් ඉල්ලුම් කලත් ගිණුම් තොරතුරු සහිත පණිවිඩය සොයා ගත නොහැකි වූ ඔබට.
https://youtu.be/SCxGz9XlkDY
ගුරු උසස්වීම් වලට අදාලව සම්පූර්ණ කල යුතු මොඩියුල පිලිබඳ සවිස්තර සාරංශ ගත වාර්ථාවක් පහත දැක්වේ.
ගුරු උසස්වීම් වලට අඳාලව සම්පූර්ණ කල යුතු මොඩියුල පිළිබඳව දක්වා ඇති ව්‍යවස්ථාව.