🏰තමන් වෙසෙන ප්‍රදේශය අයත් ග්‍රාම සේවා වසම හඳුනා ගැනීමට, මෙහි පිවිසෙන්න. "To identify the Grama Niladhari division relevant to your area of residence
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
වැඩිපුර ගාස්තු අයකිරිම,
ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න RTI-10
Applying For Information
Submit application No. RTI-01, letter or make a verbal request to the Information Officer for obtaining necessary information and obtain an acknowledgement
You will be informed as expeditiously as possible and in any case within fourteen days whether the information requested by you can/ cannot be provided
In case when it is decided to issue the information requested, you will be informed the charges determined by the Commission, if such charge should be paid. You will be provided with the information requested within fourteen days on payment of a prescribed charge, if it is necessary or free of charge
In case where it is difficult to provide information requested within fourteen days, after paying the prescribed charges, the Information Officer will provide you the information requested within an additional period not exceeding 21 days informing the reasons for the extension of the time frame
Where the request for information concerns the life and personal liberty of the citizen, the response to it shall be made within forty-eight hours of the receipt of the request
If you are not satisfied regarding the following responses you receive for your request for information, kindly note to submit an appeal to the following officer within fourteen days
refusing a request made for information
refusing access to the information on the ground that such information is exempted from being granted under section 5
non- compliance with time frames specified by this Act
granting of incomplete, misleading or false information
charging an excessive fees
the refusal of the information officer to provide information in the form requested
the citizen requesting having reasonable grounds to believe that information has been deformed, destroyed or misplaced to prevent such citizen from having access to the information
An appeal to the Designated Officer is to be made within 14 days. RTI-10
தகவலறிவதற்காக விண்ணப்பித்தல்
தகவலறிவதற்காக எழுத்துமூலம் RTI 01 எனும் விண்ணப்பப் படிவத்தினை அல்லது வாய்மொழி மூலமான வேண்டுகோள் ஒன்றை தகவல் அலுவலரிடம் விடுத்து, அது கிடைத்தமைக்கான கடிதம் ஒன்றைப் பெற்றுக் கொள்ளவும்.
தங்களது கோரிக்கைக்கு உரிய தகவல்களை வழங்க முடியுமா என்பது பற்றி கூடிய விரைவில், எவ்வாறாயினும் 14 நாட்களுக்குள் அறிவிக்கப்படும்.
வேண்டப்படும் தகவல்களை தங்களுக்கு வழங்குவதற்கு தீர்மானிக்கப்படும் பட்சத்தில், ஆணைக்குழுவினால் விதிக்கப்படும் கட்டணத்தைச் செலுத்த வேண்டியிருப்பின் அது பற்றி தங்களுக்கு அறிவிக்கப்படும். தகவல்களைப் பெறுவதற்கு கட்டணம் செலுத்த வேண்டியிருப்பின் அதற்கமைவான கட்டணத்தைச் செலுத்தி அல்லது கட்டணம் செலுத்த வேண்டியிராவிடின் கட்டணமின்றி தங்களுக்கு 14 நாட்களுக்குள் தகவல்கள் வழங்கப்படும்.
கட்டணம் செலுத்திய பின்னர் 14 நாட்களுக்குள் தகவல்களை வழங்குவதில் அசௌகரியம் ஏதும் ஏற்படும் பட்சத்தில், அக்கால எல்லையை நீடிப்பதற்கு அவசியமான காரணங்களை குறிப்பிட்டு 21 நாட்களை விட அதிகரிக்கா மேலதிக காலஎல்லையினுள் தாங்கள் கோரிய தகவல்கள் தங்களுக்கு வழங்கப்படும்.
தகவல்களைப் பெற்றுக் கொள்வது தொடர்பான வேண்டுகோள் ஏதேனும் பிரசையின் வாழ்க்கை மற்றும் தனிப்பட்ட சுதந்திரம் சம்பந்தமாக எனில், அவ்வாறான கோரிக்கைகள் தொடர்பாக 48 மணிநேரத்தினுள் பதிலளிக்கப்படும்.
தகவல்களைப் பெற்றுக் கொள்வது தொடர்பான வேண்டுகோளுக்கு ஏற்ப,
refusing a request made for information
refusing access to the information on the ground that such information is exempted from being granted under section 5
non- compliance with time frames specified by this Act
granting of incomplete, misleading or false information
charging an excessive fees
the refusal of the information officer to provide information in the form requested
the citizen requesting having reasonable grounds to believe that information has been deformed, destroyed or misplaced to prevent such citizen from having access to the information
இது தொடர்பாக அதிருப்தியடையும் பட்சத்தில், கீழே பெயர் குறிப்பிடப்பட்ட அலுவலருக்கு 14 நாட்களுக்குள் மேன்முறையீடொன்றை சமர்ப்பிக்க முடியும். RTI-10