01.06.2026 සිට 07.06.2026 දක්වා
අප දේවස්ථානයේ දිනපතා දිව්‍ය පූජාවන් පැවැත්වෙන වේලාවන් ඔබට පහතින් දැනගත හැක....
7.00 A.M. (වැඩිහිටියන් සඳහා දිව්‍ය පූජාව)
6.45 A.M. ට දහම් පාසල පැවැත්වේ.
9.00 A.M. (දරුවන් සඳහා දිව්‍ය පූජාව)
දහම් පාසල් දිව්‍ය පූජාවෙන් පසුව ළමා ධර්මදූතය සහ YCS සමිතිය පැවැත්වේ.
දිව්‍ය පූජා යාගය නොපැවැත්වේ.
6.30 P.M. (දිව්‍ය පූජා යාගය)
දේව වචනය - රංසික
6.30 P.M. (දිව්‍ය පූජා යාගය)
දේව වචනය - ශිරන්ති
6.00 P.M. (ජපමාල පන්තියක් උච්චාරණය කිරීම)
6.15 P.M. (ශුද්ධ වූ මිඛායෙල් අග්‍රදූත මුනිදුන්ගේ නුවානය)
6.30 P.M. (දිව්‍ය පූජා යාගය)
දේව වචනය - අචින්තා
6.00 P.M. (දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව)
6.30 P.M. (දිව්‍ය පූජා යාගය)
දේව වචනය - ගීෂ්යා
7.00 A.M. (දිව්‍ය පූජා යාගය)