ශික්ෂා අධ්‍යාපන ආයතනය
ශික්ෂා අධ්‍යාපන ආයතනය
''නව දැනුමින් අලුත් ලෝකයක් තනන්නට''
ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පන්ති
ඔබට අවශ්‍ය සියලුම විෂයයන් ඉංග්‍රීසි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම එකම ස්ථානයකදී.......
ශ්‍යාමිණී හුලංගමුව ගුරුතුමිය ගැන,
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිය (ඉංග්‍රීසි මාධ්‍ය) හදාරා දැනට රජයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක වශයෙන් සේවය කරනුු ලබයි. මීට අමතරව ඇය ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාවක් සහ දෙමළ භාෂා ඩිප්ලෝමාවක් හදාරා ඇත.
නිර්මාණ හුලංගමුව ගුරුතුමා ගැන,
IDM Affiliate University යේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරා දැනට ප්‍රදේශයේ ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරනු ලබයි. මීට අමතරව ඔහු Cambridge Examiner for Science & Technology ලෙසද කටයුතු කරයි.
ශික්ෂා අධ්‍යාපන ආයතනය
නො.71/3 ,නව පාදෙණිය, දඹුල්ල.
දුරකථන අංක - 0714157725