SHATHAPATHRIKA...
Our aim is to introduce you to Ayurvedic products that are made using natural, traditional as well as indigenous ingredients and to solve your health problems under the Ayurvedic medical recommendations with those products....
Due to Covid-19 situation.. Our store is open only for deliveries
Our aim is to introduce you to Ayurvedic products that are made using natural, traditional as well as indigenous ingredients and to solve your health problems under the Ayurvedic medical recommendations with those products....
Metta Herbal Oil Soap - Net weight 100g
අපේ ශරීරයේ පවතින විශාලතම ඒ වගේම සංවේදීතම ඉන්ද්රිය තමයි අපේ සම.
අපේ සමේ පැහැපත් බව ඇතිකරන්න වගේම , සමට පෝශනයක් ලබා දීමට උපකාරී වන
තලතෙල්, එළකිරි, ඉරමුසු, වැල්මදට යනාදී ඖෂධයන් මෙන්ම පාරම්පරික ඖෂධයන් ද යොදා ගනිමින් සාදන ලද විශේශිත ආයුර්වේද නිශ්පාදනයකි, METTA HERBAL OIL SOAP...
මුලු සිරුරටම භාවිතා කල හැකි ඉතා වටිනා ඖෂධීය නිශ්පාදනයකි ....
සම මතුපිට ඇතිවන කැසීම් ආදී අසාත්මිකතාවයන්
වාතරක්ත, කුශ්ඨ, රක්තවාත, යනාදී සමේ ඇති වන රෝගයන් නිසා වන ඇඟිලි කරු කුණු වීම්, දැවිලි ගතිය යනාදියටත්
වාතරක්ත , කුශ්ඨ , ආදී රෝගයන්ගෙන් පසුව ඇතිවන කලු පැහැවීම් යනාදියටත්
පිලිස්සුම් නිසා ඇතිවන පැල්ලම්
මුහුණේ , පිට ප්‍රදේශයේ , බෙල්ල, පපුව, ආශ්‍රිතව ඇතිවන කුරුළෑ මෙන්ම කුරුළෑ නිසා ඇතිවන පැල්ලම් සඳහාද
කිහිලි, ඉකිලි අවට ඇති වන අවපැහැගැන්වීම් යනාදී සම මතුපිට ඇති වන නොයෙක් ගැටලු සඳහා භාවිතාකිරීමට යෝග්‍ය ඖෂධීය නිශ්පාදනයකි ,METTA HERBAL OIL SOAP
Metta Beauty Soap භාවිතයෙන් මුහුණේ පැහැපත් බව, කුරුළෑ , සම වියළීම් , රත් පැහැ ගැනීම් සහ සමෙහි රෝග වලට අතිශයින් හිතකර ප්‍රතිපල ගෙනදේ.
TFM 70% - Use as skin care soap.
Price: Rs.650/= (Delivery Fee include)
Deliver within 24Hrs in Colombo City limits. (Colombo 01 - 15)(Cash on delivery available)
Outside areas deliver within 2 working days (Bank deposits only)
Metta Herbal Scrub Soap - Net weight 100g
ROTACEAE හෙවත් ජම්බීර කුලයට අයත්, Aegle marmelos (L.) Correaයන විද්‍යාත්මක නාමයෙන් ද, ශ්‍රී ඵල, සදා ඵල, සදාපුෂ්ප , බිල්ව යනාදී වූ සංස්කෘත නාමයන්ගෙන්ද හඳුන්වන අප කා අතරත් ප්‍රචලිත ශාඛයකි බෙලි.... මෙම බෙලි වෘක්ෂය ඉසුරුමත් බවේ සංකේතය ලෙසට සැලකූ පැරැන්නන් ඈත අතීතයේ සිටම ආහාරය පිණිස මෙන්ම ඖෂධ පිණිසද භාවිතා කල බව සංහිතා ග්රන්ථ වල දක්නට ලැබේ...
මේ අනුව බෙලි ශාඛයේ මූල, පත්‍ර ,පුෂ්ප යනාදී අංගයන් උපයෝගී කරගමින්,
සමෙහි පැල්ලම් සහ අවපැහැගැන්වීම්
සිරුරේ අධික දහදිය දැමීම නිසා ඇතිවන දහදිය දුගඳ යනාදී ගැටලු දුරලමින්
සමේ මැරුණු සෛල ඉවත් කරමින් සමේ මටසිලිටි බව දීප්තිය මෙන්ම සුවඳවත් බව වර්ධනය කිරීම පිණිස නිපදවා ඇති ඖෂධීය නිශ්පාදනයකි ,METTA HERBAL SCRUB SOAP.
සමෙහි පැල්ලම් සහ අවපැහැ ගැන්වීම් අඩුකරයි.
සමෙහි දීප්තිය සිනිඳු බව සහ සුමුදු බව වැඩි කරයි.
මැරුණු සම ඉවත් කරයි.
අධිකව දහඩිය දැමීම අවම කරයි.
ඕනෑම සමකට භාවිතා කල හැක. බාහිර සහ පෞද්ගලික භාවිතයට පමණි.
TFM 70% - Use as skin care soap.
Price: Rs.850/= (Delivery Fee include)
Deliver within 24Hrs in Colombo City limits. (Colombo 01 - 15)(Cash on delivery available)
Outside areas deliver within 2 working days (Bank deposits only)
Department of Ayurveda Sri Lanka - Factory registration no: 6/2/1/03/33
GMP & ISO 9001 - 2015 Certified company
Herbal product manufactured by : Metta ayurveda (PVT) Ltd.
#33/3 , School Avenue ,Kalubowila, Dehiwala, Colombo , Sri Lanka.
Tel: +94 011 2 72 72 87 Mobile: + 94 077 6632666
E-mail : info@mettaherbal.com Website: www.mettaherbal.com
Marketed by : Mettz Trading
#33, Terryhill Crescent, Scarborough, Ontario, M1s 3x2, Canada.
Tel: +14163321392 Email: kris.mettztrading@gmail.com