Ruwan Fiber Glass Digana
Ruwan Fiber Glass Digana
+94 78 631 6667
+94 75 688 7470
ruwanfg.lk@gmail.com
153, Madawala Road, Digana
Mr. Sarath Kumar
Founder
Fiber Glass
ෆයිබර්ග්ලාස් යනු වීදුරු කෙඳි භාවිතා කරන තන්තු ශක්තිමත් කරන ලද ප්ලාස්ටික් වර්ගයකි. ගුවන් යානා, බෝට්ටු, මෝටර් රථ, නාන තටාක සහ කොටු, පිහිනුම් තටාක, උණුසුම් තටාක, සෙප්ටික් ටැංකි, ජල ටැංකි, සෙවිලි, පයිප්ප, ආවරණ, විකලාංග වාත්තු, වාහණ නිෂ්පාදනයේදීද භාවිතා කරයි.මෙම අමුද්‍රව්‍ය බාවිතා කරමින්, අද බොහෝ ව්‍යාපාර සහ රැකියා , සහ කර්මාන්ත රාශියක් බිහිවී ඇත.
Fiberglass is a type of fiber reinforced plastic that uses glass fibers.Also used in the manufacture of airplanes, boats, automobiles, bathtubs and enclosures, swimming pools, hot tubs, septic tanks, water tanks, roofing, pipes, casings, orthopedic castings, and vehicles. Using these raw materials, many businesses and jobs, and many industries have sprung up today.
Ruwan Fiber Glass Digana
මහනුවර සහ තෙල්දෙණිය අතර තෙල්දෙනිය මාර්ගයේ මල්පාන , දිගන අප ආයතනය පිහිටා ඇත.
Fiber Glass කර්මාන්තය පිලිබදව වසර 30 කට වඩා දිර්ඝ පලපුරුද්දක් සහ අත්දැකිමක් අප සතුව ඇත. ඉතා සාධාරණ මිලට, ඔබට අවශ්‍ය සුහද ශිලී සේවයක් ලබාදීමට අප නිතර බැදී සිටින්නෙමු.
Our company is located in Digana on the Theldeniya road between Kandy and Theldeniya.
We have more than 30 years of experience and expertise in the Fiber Glass industry. We are always committed to providing you with the friendly and courteous service you need at very reasonable prices.
අපෙන් ඔබට ලබාගත හැකි
සේවාවන්
Fiber කරණ සියලුම අලුත් වැඩියාවන්
Fiber වලින් කරණ සියලුම නිර්මාණ
Fiber වැඩ
You can get from us
services
Fiber repairs
All designs made from Fiber
All fiber works
Hilux Body parts - 078631667 - Rs: 8500/-
Hilux Body parts - 078631667 - මඩගාඩ් 1 ක් 2000 ක් - Rs 8000/-
Hilux Body parts - 078631667 - 1 ක් 2000 /- Rs 8000/-
Hilux Body parts - 078631667 - Rs 20000/-