ආයුබෝවන් ඔබට..Rosi lady dress ඔබගේ ඇඳුම තෝරා ගැනීමෙන් අනතුරුව එහි පහත ඇති whatsapp හෝ facebook icon මත clik කිරීමෙන් වැඩිදුර තොරතුරු හෝ ඇනවුම ලබාදිය හ
කාන්තා නිමි ඇඳුම් අලෙවි ආයතනයක් වන අප ආයතනය පාරිබෝගිකයන් හට හොඳ සේවාවක් සැයීම අපගේ අරමුනයි.කාර්ය්ය බහුල හෝ ප්‍රවාහන පහසුකම් නොමැති කාන්තාවක් සඳහා.තමාගෙ ශරීරයේ ප්‍රමාණයට නිවැරදිව ගැලපෙන ඇඳුම ඔබේඅතටම ලබා දීම. වාගේම මෙහි ඇති සියලුම නිමි ඇඳුම් ගමිමාන වල සුලු පරිමාන ඇඳුම් ඇඳුම් නිර්මාන කරන ව්‍යවසායක කාන්තාවන් ගෙන් මිලදී ගෙන ඔවුන්ට සවියක් වීමට ගත් තීරණයක අග්‍ර ප්රථිපලයකි.
0763686922