කාබනික දෙමුහුන් බටු ගෙවතු වගාව
පර් 10 ගෙවතු වගාව
## පලදාව මිලදී ගැනීමේ ගිවිසුම
පැල ගණන - 420
අවම ආයෝජනය රු. 20,000/-
අපේක්ෂිත ආදායම (මාස 2 පසු )
සතියකට රු. 8000/- ත් රු.12000/- අතර
කාබනික කැවෙන්ඩිස් කෙසෙල් වගාව
01. ගිවිසූම් කාලය වසර 03 යි .
අවම ආයෝජනය ලක්ෂ 03 යි
## අක්කර 1/4
## වලවල් කැපිම , පැල සිටුවීම , පොහොර යෙදීම ( පළමු අවස්ථාවේ )
## නීත්‍යානුකූල වගා ආපසු ලබා ගැනීමේ ස්ථිර මිලක් සහිත ගිවිසුම ,
අපේක්ෂිත අවම ප්‍රතිලාභය -
පළමු වසර - ලක්ෂ 450,000/-
දෙවන වසර - ලක්ෂ 750,000/-
තුන්වන වසර - ලක්ෂ 750,000/-
කෙටි කාලීන බෝග වගා ආයෝජනය
ගිවිසුම් කාලය වසර 01 යි
අවම ආයෝජනය ලක්ෂ 1 යි
මසකට රු 2500/- බැගින් වසර මාස 12 ක් සහ වසර අවසානයේ ආයෝජනය කල මුදල ආපසු .
පැල 50 කුඩා වගාව
අවම ආයෝජනය රු . 60,000/-
## වලවල් කැපිම , පැල සිටුවීම , පොහොර යෙදීම ( පළමු අවස්ථාවේ )
## නීත්‍යානුකූල වගා ආපසු ලබා ගැනීමේ ස්ථිර මිලක් සහිත ගිවිසුම ,
අපේක්ෂිත අවම ප්‍රතිලාභය -
පළමු වසර - ලක්ෂ 90,000/-
දෙවන වසර - ලක්ෂ 150,000/-
තුන්වන වසර - ලක්ෂ 150,000/-
Whatsapp / Call
Whatsapp / Call