PHYSICS - PRACTICAL PLAN 2022

ADVANCED LEVEL PHYSICS | ANURADHA PERERA


1) ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම


ආලෝකය practical note.pdf

2) අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම

3) උත්තල කාචයක නාභීය දුර සෙවීම හා 4) අවතල කාචයක නාභිය දුර සෙවීම

වර්ණාවලිමානය


5) වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම

6) වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම

7) සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

8) හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

9) ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10) ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11) සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12) සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13) ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15) නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16) සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18) මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19) මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20) සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21) ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22) U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23) හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24) බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25) බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

26) ධාරා තුලාව - චුම්භක ක්ෂේත්‍ර

27) වර්නියර් (1) මූලධර්මය
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

වර්නියර් (2) කැලිපරය-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

28) ඉස්කුරුප්පු(1) මූලධර්මය
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

මයික්‍රොමීටර්(2) ඉස්කුරුප්පු ආමානය-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

මයික්‍රොමීටර්(3) ඉස්කුරුප්පු ආමානය-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

29) ගෝලමානය-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

තෙදඩු තුලාව-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

30) චල අන්වීක්ෂය
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

මිනුම් උපකරණ සාරාන්ශය-
2022 THEORY පන්තිය සදහා ඉදිරිපත් කල පාඩමකි. අවශ්‍ය කොටස් හොදින් අධ්‍යනය කරන්න

31)

දුස්ස්‍රාවීතාවය PRACTICALS

32) ප්‍රත්‍යස්ථතාවය

PRACTICALS

33) /34) 35)

පෘෂ්ඨික ආතතිය

PRACTICALS

36)

මීටර් සේතුව




(37 / 38)
විභව මානය

THEORY & PRACTICALS

සම්පූර්ණ පාඩම සමගම ඉදිරිපත් කර ඇති අතර අවශ්‍ය කොටස් පමණක් නරඹන්න



39.
චල අන්වීක්ෂය භාවිතයෙන් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම

EXTRA PRACTICALS