සමාගම් පසුබිම - Company Background
සමාගම් පසුබිම - Company Background
දැක්ම - Vision
" ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රාදේශීය වැවිලි සමූහය වීම "
මෙහෙයුම - Mission
" ඔබගේ වැවිලි සහ කෘෂි ව්‍යාපාරවල කාර්යය සාධනයේ ඉහළම ප්රමිතීන් ආරක්ෂා කිරීම "
සමාගම් ලියාපදිංචිය - Company Registration
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ පෞද්ගලික සමාගමක් ලෙස 2019 වර්ෂයේ ලියාපදිංචි කර ඇත.
නීත්‍යානුකූල ලියාපදිංචියට අනුව සමාගමේ ප්‍රධාන අරමුණු
වගා කිරීම - Plantation
අස්වැන්නේ වටිනාකම තුළින් ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට වගාවක ආයෝජනය කිරීමට ඉඩ සැලසීම සහ ගිවිසුම් කාලය සඳහා ඉඩම ආයෝජකයන්ට ඇපයක් ලෙස ලබා දීම.
අපනයනය - Export
වැවිලි අස්වැන්න අපනයනය කිරීම
නිශ්චල දේපල ආශ්රිත ක්‍රියාකාරකම්
Real Estate Activities
බදු ලියාපදිංචිය - Tax Registration
අධ්‍යක්ෂක මණ්ඩලය - Director Board
LLB(Hons)UK
Buckinghamshire New University
Group Chairman
Reading for MBA
Cardiff Metropolitan University, UK
Managing Director
Reading for Degree
Cardiff Metropolitan University, UK
Director - Information Technology
සමාගම සතුව පවතින ඉඩම් ප්‍රමාණය
සමාගම බැංකු ගනුදෙනු සිදුකරන මූල්‍ය ආයතන
වැඩි විස්තර සදහා විමසන්න
කෙටිකාලීන බෝග වගා ව්‍යාපෘතිය
Short Term Crops Plantation Projects
නාවලපිටියේ අප සමාගමට අයත් අක්කර 185ක භූමි භාගයක් තුළ විධිමත් ක්‍රමවේදයක් යටතේ මාළු මිරිස්,අමු මිරිස්,නයි මිරිස්,බෙල් පෙපර් ,ගෝවා,බෝංචි,කැරට් ආදී ඉහළ වාණිජ වටිනාකමක් සහිත කෙටි කාලයක් තුළ ඉහළ අස්වැන්නක් සහ ආදායමක් ලබා දෙන බෝග අප සමාගම විසින් මහා පරිමාණයෙන් වගා කරනු ලබයි.
මෙම වගා කටයුතු ආයෝජකයන්ගේ අරමුදල්වලින් සිදුකරන අතර ආයෝජන අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආයෝජන ගිවිසුමකට අමතරව වගා භූමියට අයත් බිම් කොටසක් " බදු ඔප්පුවක් " මගින් අදාළ ආයෝජන කාල සීමාව දක්වා ඔබට පවරා දෙනු ලබයි. මෙහි ආයෝජන ආදායම් මාසිකව හෝ වාර්ෂිකව ලබාගත හැක.
ආයෝජකයන්ගේ අවශ්‍යතාවය මත වගා භූමි නැරැඹීමේ පහසුකම් සමාගම විසින් සලසා දෙනු ලබයි.
ආයෝජන සැලසුම් හා මාසික ප්රතිලාභ
Investment Plans and Monthly Returns
ඇප සුරැකුමක් ලෙස බදු ඔප්පුවක් ලබාදීම
Offer a Lease Deed as a Guarantee
ආයෝජන අරමුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ලක්ෂ 5 ට වැඩි සෑම ආයෝජනයක් සඳහාම 100% නිත්‍යානුකූල බදු ඔප්පුවක් (Lease Deed) ලබා දෙන අතර ගිවිසුම් කල්පිරීමෙන් පසුව ආයෝජන මුදල් ආපසු ගෙවීමේ දී ආයෝජකයන් වෙත ලබා දුන් මෙම බදු ඔප්පුව නැවත සමාගම වෙත පවරා ගනු ලබයි.
කෙටිකාලීන වගා ව්‍යාපෘතිය - නාවලපිටිය
Short Term Plantation Project - Nawalapitiya
ආයෝජකයන්ට ප්රතිලාභ ගෙවීම්
Pay the Returns to Investors
වැඩි විස්තර සදහා විමසන්න