ආයුබෝවන්
Exam Buddy වෙත සාදරයෙන් පිළිගන්නවා..........
6 - 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ඔයාලා වෙනුවෙන්ම හඳුන්වා දීලා තියන මේ app එකක් තමයි. Exam Buddy කියන්නේ.
වාර විභාග මෙන්ම සාමාන්‍ය පෙළ කඩයිම සාර්ථකව ජයගැනීම සඳහා ඔයාලට අත්වැලක් සැපයීම අපේ ප්‍රධාන අරමුණ වෙනවා.