Tel
071 44 78 202
077 95 1000 5
025 222 71 38
Address
37/4, Sangamiththa Mawatha,
Old Town,
Anuradhapura
අපි ගැන
2024 වසර වන විට වසර 15 ක ඡායාරූප සේවා පලපුරුද්ධක් සහිතව අනුරාධුපරයේ අඛන්ඩව ඡායාරූප සේවාවන් ලබා දෙමින් සිටී
මංගල උත්සව ආවරණය මා ඇල්බම් සෑදීම
පාසල් උත්සව ආවරණය
උපන්දින ඡායාරූප කරණය
විවිධ උත්සව ඡායාරූප කරණය
ගෘප් පොටෝ සැකසීම
පින්තූර රාමු කිරීම
ස්ටූඩියෝ ඡායාරූප ගැනීම
හදිසි ඡායාරූප ලබා දීම
ඔන්ලයින් පාස්පෝට් සදහා රජයේ ලියාපදිංචි සිටීම හා ඒ සදහා ඡායාරූප ගැනීම
ඔන්ලයින් ජාතික හැදුණුම්පත් සදහා රජයේ ලියාපදිංචි සිටීම හා ඒ සදහා ඡායාරූප ගැනීම
මග් ප්රින්ටින්
ඩිසයිනින් කටයුතු ආදී විවිධ සේවන් රැසක් ඉටුකරමින් සිටී.
අපගේ එකම අරමුණ හැකිතාක් තත්වයෙන් උසස් හා ගුණාත්මක කමින් වැඩි නිෂ්පාදනයක් ලෙස පාරිබෝගිකයින්ට ලබා දීමයි