About Us
-අප ගැන-
-අප ගැන-
හුදෙක් සීමාවකට කොටු නොවී අතික්‍රමණය කරන තාක්ෂණය නව මානයන් කරා යන ගමනේ දේශීයත්වයට මුල්තැන දෙමින් දේශීය දේ ඇගයීම ප්‍රධාන අරමුණ කරගෙන අපි ගමනක් ආරම්භ කරා. ඒ ParadiZ. ParadiZ යනු විකුණුකරණය දෝතට ගත් අයගේ තෝතැන්නක් නමුත් ඔබ විකුණන්න දන්නෙ නැත්නම් අපි සූදානම් එයත් ඔබට කියාදෙන්න. ඉතින් අපි හිතනවා අපි වෙනස් අපි හදන්නේ හැමදේම. දොරමුල්ලට සීමා නොවුන ජීවිත අපි ParadiZ තුළින් සමාජයට දෙනවා.
රටේ ඕනම කෙනෙක් කැමතියි තනියම තමන්ගේ දෙයක් කරන්න. ඇත්තම කතාව 8 - 5 ජොබ් එකක් කරාම ඔබට ලැබෙන්නෙ එකම පඩියක් හැබැයි ඔබ ව්‍යාපාරයක් කරනවනම් ඒක දවසින් දවස දියුණු කරගන්න පුලුවන් ඔබේ කැපවීම මත. ඉතින් ඇයි ජීවිතේ කොටු වෙන්නෙ. එන්න අපි මේ රාමුවෙන් එළියට ඇවිත් හිතමු.
මේ රටේ විකුණුම්කරණය කිව්වම හිතට යන අදහස හුඟක් වෙනස්. හණමිටි අදහස් වලින් පිරිච්ච මිනිස්සු මේ කලාවටත් ගරහනවා. හැබැයි පිට අයගේ කතා අහන්නෙ නැති එකා තමන්ගෙ ගමන යනවා.
ParadiZ අපි විකුණුම්කරුවන් හදනවා වගේම අපේ රටේ හැදෙන අපේ දේවල් වලට තැනක් දෙනවා. ඔව් අපි ලැස්තියි ඒක කරන්න. සේ හැමදේම ගැන දැනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්.