සියලුම නිලධාරීන් වෙත,
ඇගිලි සලකුණු යන්ත්රය මගින් තහවුරු කරගැනීමට නොහැකි සියලුම රාජකාරී සම්බන්ධ අතිකාල දීමනා ලබා ගැනීමට අපේක්ශිත නිලධාරීන් මෙය සම්පූර්ණ කර විධිමත්ව පාලන අංශයේ විෂයභාර නිලධාරී වෙත භාර දීමට කටයුතු කල යුතුය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පාලන අංශයෙන් ලබාගත හැකිය.
පාලන අංශය.