ඔබගේ නිවාස ඔබේ සිතැගි පරිදි නිමවී ඇත් දැයි දැනගැනීමට මෙය කදිම අවස්තාවකි. නිවස ඉදි කිරීමට කලින් පෙනුම බලා ගැනීම මගින් මුදල් ඉතිරි කර ගැනීමට කදිම විසදුමකි.
බැංකු ණය සදහා ඔබට අවශ්‍ය ඇස්තමේන්තු සැකසීම යන කටයුතු ඉතා පහසු මිල ගණන් යටතේ සිදු කර ගැනීමට හැක.
සම්පුර්ණ විස්තර සහිතව ඔබගේ අනාගත නිවාස සැලසුම ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීම අපගේ එකම අපේක්ෂාවයි. ඔබගේ 100% තෘප්තිමත් පාරිභෝගිකයකු වනු දැකීම ආයතනයේ එකම බලාපොරොත්තුවයි.
දක්ෂ, පළපුරුදු, අත්දැකීම් වලින් පිරිපුන් සේවක පිරිසක් මගින් ඔබගේ ඉදිකිරීම තාක්ෂණික ක්‍රමවේදයන්ට අනූකූලව පිරිවැය කළමණාකරනය කරගනිමින් විශ්වාසවන්ත ලෙස ඉදිකිරිම් කටයුතු සිදුකරගත හැක.
Quick Contacts
Phone:
(+94) 705 113 370 (WhatsApp)
(+94) 755 389 125 (WhatsApp)
gayanthaisuranga.gr@@gmail.com
Address:
No.124,
Alahena Damana,
Ampara.