මුලින්ම පහල තියන සයිට් එකට යන්න ඊට පස්සේ ඒකේ තියනවා uplod කියලා එකක් ඒක ඔබලා fuelpass.gov.lk සයිට් එකට ගිහින් ගත්ත qr එක uplod කරන්න ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට ඔයාගේ qr එක දාලා හදපු fuel pass එක බලාගන්න පුලුවන් ඊට පස්සේ ඒක downlod කර ගන්න....
මේ වගේ එකක් තමයි ඔයාලට හදාගන්න පුලුවන් වෙන්නේ මේ ඉහත සයිට් එකෙන්...