We Know The Way To Success
රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක ජීවත්වෙන්න හරිම අමාරුයි. කවුරුත් උත්සාහ කරන්නෙ රටකට පැනගෙන රස්සාවක් කරන්න. ඒත් හොඳ වැටුපක් එක්ක හැමෝටම හොඳ විදෙස් රැකියා ලැබෙන්නෙ නෑ. නමුත් අපට පුලුවන් ඔබේ සිහිනයට යන්න උදව් කරන්න. හරි, දැන් වැඩේ කෙරෙන ක්‍රමවේදය ගැන කතා කරමු. විදෙස් රැකියාවක් ලබාදීම ලංකාවෙ තිබෙන නෛතික ක්‍රමය අනුව ටිකක් සංකීර්ණ වැඩක්. අද රටේ තියෙන විදෙස් රැකියා ඉල්ලුම අනුව රැකියා සඳහා ජොබ් වීසා ලබාදීමත් කල්යන වැඩක්. ඒ නිසා අපි ඔබට ඉන් බැහැරව නීත්‍යානුකූල වෙනත් ක්‍රමයකට රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගන්නවා. මෙහිදී ලංකාව තුලදී ඔබ සමග අප මූල්‍ය ගනුදෙනු සිදුකරන්නේ නැහැ. ඔබ අපට ඉල්ලුම්පත්‍රයක් යොමු කර අපව සම්බන්ද කරගත යුතුය.
👉 ඔබ විසින් ප්‍රවේශපත් සහ සංචාරක වීසා ලබාගෙන ඩුබායි රාජ්‍යයට පැමිණිය යුතුය.
👉 පැමිණි පසු අපගේ ඩුබායිහි ආයතනය විසින් ඔබව පිලිගනු ලැබේ.
👉 ඉන් පසු දින 10ක් පුරාවට ඔබට නවාතැන් සහ ආහාරපාන නොමිලේ සැපයේ.
👉 අනිවාර්යයෙන් දින 10 ඇතුලත ඔබට රැකියාව අප විසින් සපයනු ලැබේ.
👉 රැකියාව ලැබුන පසු එය සනාත කිරීමේ ලිපියක් එම job bank එක විසින් ඔබට ලබාදෙනු ලැබේ.
👉 රැකියාව සනාථ කිරීමේ ලිපිය ලැබුන පසු ඔබ විසින් ඩිරාම් 2000 ක (job money )මුදල ඒ job bank එකට ගෙවිය යුතුය
👉 ඔබගේ රැකියාව අනුව මාසිකව ඩිරාම් 1000 -1500 දක්වා වැටුපක් ලැබෙන අතර රැකියා සියල්ල කම්කරු රැකියා වේ.
👉 මේ සියල්ල dubai job ආයතනය හා ඔබ අතර පවතින 100% ක් විශ්වාසය මත පදනම්ව සිදුකෙරෙන රැකියා ව්‍යාපෘතියකි.