නමෝ මරියනි
නමෝ මරියනි, ප්රිය ප්රසාද පූර්ණවන්තියනි,ස්වාමින් නුඹ කෙරෙහිය;ස්ත්රීන් අතුරින් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය,ඔබගේ ශ්රී කුසයෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.ශාන්ත මරියනි, දේව මෑණියනි, පාපිවූ අප උදෙසා,දැනුත් අපගේ මරණ වේලෙහිදීත් යාච්ඤා කල මැනව.ආමෙන්.