ආයුබෝවන්
ImagixPlus: Gift Hub
GirlFriend / BoyFriend ගේ Birthday එකද? හොදම යාළුවගේ Anniversary එක හරි Wedding එක හරිද? නැත්නම් office එකේ බොස් හරි යාලුවෙක් හරි අයින්වෙන්නවත්ද?
🤔
කල්පනා කරනවද මොනවගේ තෑග්ගක්ද දෙන්න හොද කියල...?
එයට අපිව මතක හිටින්නත් එක්ක පරණ memory ටිකක් එකතු කරලා Surprise ගිෆ්ට් එකක් විදියට ලස්සන පොටෝ එකක් හදල දෙමුද?
හරිම සරලයි. Idea එකක් ගන්න පහල තියන Message Now බොත්තම Click කරන්න.
STEP 01 - ඔයාට Edit කරගන්න තියන Photo ටිකයි idea එකයි අපිට එවන්න.
STEP 02 - ඔයාගේ idea එකට අපි Design කරන Photo එක ඔයාට Whatsapp කරනවා.
STEP 03 - ඔයා Cash Diposit කලාම අපි ඔයාගේ Photo එක ඔයාගේ අතටම ලැබෙන්න සලස්වනවා.
Delivery :
🔰ලබාදෙන ඇනවුම් සති අන්තයේ Print කිරීම සදහා ලබාදෙන අතර සදුදා දින Koombiyo Delevery සේවාව මගින් බෙදාහරිනු ලබයිි.
🔰කොළඔ ඇතුලත රු.400/= කොළබින් පිටත රු.500/= වැඩිවන 1kg කට අමතර රු.120 ක් අයකරනු ලැබේ. / අඩියකට වඩා දිගින් හෝ පළලින් වන Package සදහා කොළඔ ඇතුලත රු.800/= කොළබින් පිටත රු.1000/= වැඩිවන 1kg කට අමතර රු.250 ක් අයකරනු ලැබේ.
🔰නිට්ටඔුව,අත්තනගල්ල,කිරිදිවැල,පස්යාල අවට Delevery FREE.
වගකීමෙන් කියන්නේ.
ඔයාට ලබාදෙන ෆොටෝ එකේ Print එකට අපි LifeTime ගැරන්ට් එකක් ලබාදෙනවා. (Photo එක කාලයක් යද්දී නරක් වුනොත් අපි ඔයාට අලුත් එකක් ලබාදෙනවා - ඒකට Frame එක පිටිපස්සේ තියන අපේ Sticker එක ගලවන්නැතුව තියන්න.)
Design Free, Delivery Free කියල අපි Design, Print, Frame, Delivery Chargers එකට එකතු කරලා ගණන් කියන්නේ නෑ. අපි Photo එකේ ගානයි Delivery ගස්තුවයි වෙන වෙනම තමයි කියන්නේ. කවුරු හරි අපෙන්ම collect කරගන්නවානම් Delivery Chargers අයකරන්නේ නැහැ.
කවුරුවත්ම නොදෙන Unlimited Revision සේවාව නිසා Whatsapp Messenger මගින් Print එකට කලින් ඔයාට Design එකේ ඕන තරම් අඩුපාඩු සාදාගන්න පුළුවන්.
Our service available from: 8am–6pm, Monday through Sunday
Our location at: [ Attanagalla I Nittambuwa ]
Phone: [ +94 766 0 567 50 ]
Email: [ imagixplus@gmail.com ]
Facebook: [ ImagixPlus ]
Instagram: [ @imagixplus ]