New intake 2022/23
To endow the country with a group of skilled professionals with the necessary technical knowledge to conquer the future world of agriculture with new technology.
අනාගත කෘෂිකර්ම ලෝකය නව තාක්ශනයෙන් ජය ගැනීමට අවශ්‍ය තාක්ශනික දැනුමින් පරිපූර්න සුහුරු වෘත්තිකයන් පිරිසක් රටට දායාද කිරීම
It is a higher education institution under the Ministry of Education. It works to provide NVQ level 6 to students.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපනික ආයතනයකි.NVQ 6 මට්ටම සිසුන්හට ලබාදීමට කටයුතු කරයි.