තොරතුරු තාක්‍ෂණික භාණ්ඩ හා සේවා
සැපයීමේ හිඩැසක් සම්පූර්ණ කිරිම සඳහා
2015 දී ඇරඹි හිරුධි ශ‍්‍රීලංකා ආයතනය
ලියාපදිංචි අංක ර/ඉඹු- 001028 යටතේ රජයේ ලියාපදිංචිය
සහිතව කටයුතු මෙහෙයවනු ලබයි.
- ඔබ ආයතනය හා හිරුධි ආයතනය ගිවිසගත් කාලය තුල වෙබ් ගුවන් විදුලිය හා අපගේ අනෙකුත්මාධ්‍යයන් ඔස්සේ ප‍්‍රචාරණය හා අනෙකුත් කටයුතු ඉටුකරදීමේ වගකීම.
- අප ආයතනය හා අත්වැල් බැඳගත් අනෙකුත් සාමාජීකත්වය සමඟ සහසම්බන්ධතා වර්ධනය වීම හා එතුලින් ව්‍යාපාරික කටයුතු පුළුල් කරගැනීමට හැකිවීම.
- හිරුධි ආයතනය ආර්ථික සමාජීක අධ්‍යාත්මික සමික්‍ෂණයන්හි හඳුනාගත් ප‍්‍රවර්ධනයන්හි ඉදිරි යේදී වට්ටම් හිමිවීම.
- ඇබෑර්තු සඳහා ඔබගේ නියෝජීතයන් සඳහා ප‍්‍රමුඛතාව හිමිවීම.
- ඔබ ආයතනයේ මූල්‍ය හෝ සේවා අංශයන්හි පවතින ගැටළු සඳහා උපදේශන කාර්යය හා විසඳුම් ලබාගත හැකිවීම.