Step 1 - Fill "New member join application form"
Click on the " New Member Application" tab and fill the application. Then press the "Submit" button.
Step 2 - Create your working background
we will send work related android app, website link and other supported software link. Install all required tools in your working PC or android phone. After that we will send "installation verification submitting form". Use it and upload your verification details.
Step 3 - Process Payment deposit & verification details.
After complete registration process & attach all required documents for process payment. will send online form by highsoft.
Step 4 - Learning & Online test
Follow all leanings & coordinate with us for arrange through online.(online test depending with some project owners requirement )
After that you can start your part time work as well.
Special NoteHighsoft ආයතනය මගින් කිසිදු අයුරකින් පිටරට ව්‍යාපෘති හෝ රැකියා(online add click,data entry job or training) සපයන්නේ නැත.අප ආයතනය මගින් සපයන සියලුම part time job 100% ම Highsoft IT & marketing ව්‍යාපෘති වලට අදාල රැකියා පමණි.එනම්,අප ආයතනය මගින් ශ්‍රී ලංකව තුල පවත්වාගෙන යන ව්‍යාපාර /රාජ්‍ය අංශයට සහා බැංකු ක්ෂේස්තරයට යනාදියට සපයනු ලබන තොරතුරු තාක්ෂණික සේවාවන් (IT Related Services) (document achieve solutions/web development/software development/ social media marketing & business development, design service) වලදී විශාල කර්ය බාරයක් අප ආයතනයට පැවරේ.මෙහිදී නිර්මාණය වන රැකියා අවස්ථාවන් අප ආයතනය විසින් ඔබටද නිවසේ සිටම කිරීමට අවස්ථාව සලස දී ඇත.අප ආයතනය මගින් විශාල සේවාවක් ශ්‍රී ලංකික ව්‍යාපාර ක්ෂේශ්ට්රයට සපයන බැවින් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක part time රැකියා අවස්ථා ඇත.ඔබට අප ආයතනය සමග සම්බන්ද වී වැඩ කිරීමේදී ඇති විශේෂත්වය වනුයේ,ඔබට වැඩ කිරීමට කාලය ඇත්නම් අප ආයතනයේ ඇති project කිහිපයක වුවද එකවර වැඩකිරීමට අවස්ථාව සලසා දී ඇත.