MENU

දයාබර සිසු දරුවනි,

සමස්ථ ලෝකවාසීන්ම මුහුණ පා සිටින මෙම අර්බුදකාරී අවස්ථාවේ ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් ඔබද තම සාමන්‍ය අධ්‍යාපන කටයුතු වලින් දුරස්ව නිවසට වී කාලය ගතකරන අවාසනාවන්ත සමයකට මුහුණ දී ඇත. මෙම අර්බුදය අනාගතයේ නුදුරු දිනකදීම අවසන් වන බවත් එවිට අප සියලු දෙනාම නැවත අපගේ සාමන්‍ය ජීවන රටාවට හා ක්‍රියාකාරකම් වලට සූදානම් විය යුතු බවත් සිහිපත් කරමු. ඒ අනුව පාසල් සිසුන් වශයෙන් ඔබත් ඔබගේ අධ්‍යයන ක්‍රියාවලියෙන් බැහැර නොවී හැකි උපරිමයෙන් අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස අවධාරණය කරන්නෙමු.

පාලටුව ගුණරතන විද්‍යාලය වෙනුවෙන්ම ප්‍රකාශයට පත් කරන ලද මෙම වෙබ් අඩවිය තුළින් මෙම මස තුළදී පිටු නැරඹුම් 12,300ක් ලෙස සටහන් වීම තුළින් ඔබ විසින් මෙම වෙබ් අඩවියට පිවිසීම සහ ඒ තුළ වූ අන්තර්ගතයන් ලබාගෙන නිවසේ සිටින කාලය තුළදී අධ්‍යාපනය කෙරෙහි දැක්වූ උනන්දුව අප මහත්සේ අගය කරන්නෙමු. තවද, ඉදිරි කාලය තුළදීත් පාසල් අධ්‍යයන කටයුතු සීමා වුවහොත් මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය සහාය ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. - ගුණරතන ශිල්ප තක්සලාවමේවනවිටත් මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට නොහැකි වූ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න

O/L CLASSES

O/L SECTION (6 – 11): CONTROLLED & MANAGED BY L.M. ANUSHKA– ICT TEACHER

සාමාන්‍ය පෙළ අංශය( 6 - 11) පාලනය සහ කළමණාකරණය කරණු ලබන්නේ L.M. අනුෂ්කා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුතුමිය විසිනි

A/L CLASSES ( IN DEVELOPMENT )

REDIRECT NOTICE :

THE FOLLOWING SECTIONS (12/13) CONTAIN LINKS FROM ANOTHER GOOGLE SITE PROVIDING EDUCATIONAL MATERIALS FOR A/L STUDENTS OFFICIALLY PUBLISHED BY PALATUWA GUNARATHANA M.M.V. THIS SECTION IS MANAGED & CONTROLLED BY ALOKA KOHOMBAN - ICT TEACHER.

පහත දැක්වෙන අංගයන් (12/13) වෙනත් ගූගල් අඩවියකින් සබැඳි සම්බන්ධ කර ගනී. උසස් පෙළ අධ්‍යාපනය සඳහා පාලටුව ගුණරතන ම.ම.වි. විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද එය උසස් පෙළ සිසුන් සඳහා අධ්‍යාපන ද්‍රව්‍ය සපයනු ලැබේ. මෙම ඒකකය කළමනාකරණය කර පාලනය කරනු ලබන්නේ ආලෝකා කොහොම්බන් - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුතුමිය විසිනි.