අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින ඔබට මෙම ඉදිරිපත් කිරීම් ප්‍රයෝජනවත් වේවි යයි විශ්වාස කරමි. මෙම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් සහ යෝජනා  ඉදිරියටත් මෙවැනි කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් වේවි. එම නිසා ඔබගේ වටිනා අදහස් මා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

                                කපිල පතිරත්න(ගුරු උපදේශක)  

                                 ගිරිඋල්ල කලාපය

WhatsApp - 0764754374

Email – kapilapathirathna@gmail.com

Facebook - https://www.facebook.com/kapila.pathirathna