2022 පාසල් කරාතේ තරගාවලියේ කුමිතේ
ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත්
අ/ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහ විද්‍යාලයේ තරුෂ
ලක්ෂාන් ක්‍රීඩකයාට සහ පුහුණු කරු සෙන්සේ.
උපුල් එන්. රත්නායක මහතාට උණුසුම් සුභ
පැතුම්.
Science Exhibition
025 2258123
Monday to Friday
7:00 am - 1:30 pm