බෙදා හැරීමේ ගාස්තු
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ Cash on Delivery-COD සේවාව හරහා පොත් නිවසට එවන බැවින් ඔබට අඩු පිරිවැයක් වන පරිදි පොත් එවීමට කටයුතු කරයි.
Cash on Delivery ක්රමය හරහා පොත් ගෙන්වා ගැනීමේදී පහත සේවා ගාස්තු අය වේ.
1. රු.1000/- ට අඩු පොත් සදහා රු.150/-ක මුදලක් අය වේ.
2. රු.(1001/- සිට 2000/-) දක්වා පොත් සදහා Delivery charges ලෙස රු.100/-ක මුදලක් අය වේ.
3. රු.(2001/- සිට 3000/-) දක්වා පොත් සදහා Delivery charges ලෙස කිසිදු මුදලක් අය නොවන අතර පොත්වල සදහන් මිලටම ලබා ගත හැක.
4. රු.(3001/- සිට 5000/-) දක්වා පොත් සදහා Delivery charges ලෙස කිසිදු මුදලක් අය නොවන අතර පොත්වල මුළු වටිනාකමින් 5% ක වට්ටමක්ද හිමි වේ
වෙනත් තොරතුරු සහ Delivery Charges සදහා අමතන්න. - 077 169 2600