https://play.google.com/store/apps/details?id=io.ionic.prog6167bf6bacc8ff7f88d59813&hl=en&gl=US
Hi,
උඩ link එකෙන් A/L ICT,
# CLASSIFIED QUIZ
# PAST PAPERS
# TERM TEST PAPERS
# MODEL PAPERS යන සියලුම විශේෂාංග වලින් සමන්විත #1 App එක Download කරගන්න පුළුවන්.
👩🎓👨🎓👩🎓👨🎓👩🎓👨🎓👩🎓👨🎓👩🎓
මොකක්ද ඇත්තටම මේ App එකේ වටිනාකම ? 🤔
මේ App එකේ වටිනම දේ තමයි CLASSIFIED QUIZ කියන Feature එක.
උසස් පෙළ කරන ළමයෙක් අනිවාරෙන්ම දන්නවා පාඩම් අනූව වර්ගීකරණය කරපු විභාග ප්‍රශ්න, පාඩමක් උගන්නල අවසන් උන ගමන් කරන්න ඕනෙ කියලා. (හැම ගුරුවරයෙක්ම කියන දෙයක්නේ..)
ඉතින් ඔයාට CLASSIFIED QUIZ කියන විශේෂාංගයෙන් අවුරුදු ගණනාවක ප්‍රශ්නපත්‍ර පාඩම් අනූව වර්ගීකරණය කරලා දීල තියෙනව විතරක් නෙමෙයි,
App එකෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
හරි වැරදි බලන්න.
ලංකාව පුරාම ළමයි සපයල තියෙන පිළිතුරු සමගින් විශ්ලේෂණාත්මක වාර්ථාවක් ලබාගැනීම වැනි පහසුකම් ද ලබාදී තිබෙනවා.
👩🎓👨🎓👩🎓👨🎓👩🎓👨🎓👩🎓👨🎓👩🎓
ඔයා A/L ICT ඉගෙනගන්න ළමයෙක් නම් මේ විශේෂාංගයම ඇති දෙපාරක් හිතන්නැතුව ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. 😇
තවත් Features ගොඩක් තිබ්බත් ඒව ඔයාටම Experience කරන්න ඉතුරු කරන්නම්. 😊
මොකද ICT ළමයි "ඇරල බලන්න තියෙන මල්ල ඔබල බලන්න" අකමැති නිසා 😉
Play Store නොමැති උපාංග සදහා :- https://myappmaker.io/AL_ICT_Master
රුපියල් 5 යි, 10MB කුයි වැය වෙනවා. (පොතක කවරයක්වත් ගන්න බැරි ගානකට පොත් 10ටත් වඩා වටින ඇප් එකක්)
_A/L ICT Master_