අප විසින් දැනට සපයන සේවාවන් පිළිබඳ විස්තරය.
1.අප සමූහ ඔස්සේ ඔබට සැලසෙන සේවා,
1 . Short notes
2.pdf fills
3.Free zoom class links (O/L)
4. Other education services
*. සාමාන්‍ය පෙළ විශය අවාරණට අවශ්‍ය සියළු අධ්‍යාපන කටයුතු පහසුකම්
*.උසස් පෙළ විශය අවාරණය කිරීම් සඳහා පහසුකම් සැපයිම්
සියළු අධ්‍යාපන පහසුකම් අප විසින් සපයනු ඇත.
ඉහතින් දක්වා ඇති 1-4 දක්වා පහසුකම් ඔබට අපගේ Whatsapp සමූහ ලැයිස්තුව මගින් සපයනු ඇත. අනෙකුත් සියළු අධ්‍යාපන පහසුකම් EDU.COM Telegram සමූහ ඔස්සේ නියත සපයනු ඇත. ඔබ නව සාමාජිකයෙක් වේද ඔබට අප පළ කර ඇති ගොනු නැරඹීමට ද හැකියාව ඇත.
EDU.COM FOUNDER BY S.INDUWARA
මෙම සේවාව ඔස්සේ ඔබට අවශ්‍ය සියලු අධ්‍යාපන අංශය සම්බන්ධයෙන් ඔනෑම අධ්‍යාපනික ඉල්ලීමක් අප වෙත එවා ඔබට ඉක්මනින් එයට පිලිතුරු ලබා ගැනීමට හැකිය. ( එනම්, ඔබට අවශ්‍ය යම් විශයකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , කෙටි සටහන්,වැනි ඔනෑම අධ්‍යාපන ඉල්ලීමක් මෙම පාලක මැඳිරි ඔස්සේ පරිපාලකයින් වෙත යොමු කළ හැකිය. )
2. අපගේ යෙදුම් මෘදුකාංග (Software) ඔස්සේ ඔබට සලසන සේවාවන්
O/L විශය මාලාවන් සඳහා අවශ්‍ය වන සියලුම අංග ඇතුළත් කරමින් මේ වන විට අප විසින් දැනට එක් යෙදුමක් පමණක් සලසා ඇති අතර අප විසින් නව යෙදුමක් සකස් කරමින් ද පවති එමගින් ඔබට පුස්තකාලයකින් ලබා ගත හැකි සියල්ල සලසා ගත හැකිය.
අප මේ වන විට පහසුකම් සලසා ඇති එම යෙදුම ඔබට Google play හරහා Download කර ගැනීමටද හැකියාව ඇත.(Edustory App)
1.O/L Past papers
2. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර
3.ඒකක පරික්ෂණ
4.විවිද පාසල් වල පැවැති වාර විභාග ප්‍රශ්න පත්‍ර
5.video tutorials
සහ මීට අමතරව ඔබට ,
🎯 කෙටි කතා
🎯 සාමාන්‍ය දැනීම කරුණු ,
ආදී සේවාවන් ද ඔබට මෙම යෙදුම ඔස්සේ ලබා ගත හැකිය මෙහි O/L අධ්‍යාපන අංශය යටතේ සියළු විශයන් නියෝජනය කරයි.
මෙම සේවාවන් නොමිලේ බලාපොරොත්තුවන ඔබ එසේ නම් දැන්ම අප හා එක් වන්න. JOIN OUR GROUP OPTION ඔස්සේ LINKS ලබා ගන්න