ඉගැන්වීම් කටයුතු පළපුරුදු විශ්වවිද්‍යාල සිසුන් සිදු කරන අතර :
කෙටි ,නිවැරදි ,පහසු ක්‍රම මගින් ප්රගතිශීලී,කාර්යක්ෂම ලෙස සිසුවා දැනුමෙන් සන්නද්ද කරනු ලබයි ,
මෙහයවනු ලබන්නේ:
Software Engineering හදාරන විශ්ව විද්‍යාල සිසූන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (I.C.T) හා Engineering හදාරන විශ්ව විද්‍යාල සිසූන් ගණිත පන්ති මෙහයවනු ලබයි.
අදක්ෂ සිසුන් දක්ෂයන් කරවන දක්ෂ සිසුන් විශිෂ්ටයින් කරවන මෙම ගණිත හා තොරතුරු තාක්ෂණවේදය පන්ති හා සම්බන්ද වීමට පහත දුරකතන අංක අමතන්න :
0716858901
0784152412
0785438259
0756215318
(තනි හෝ කණ්ඩායම් පන්ති සිදූ කරෙනු ලබයි)