Welcome to our E-Library and Information Service Network
පන්විල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවයේ නියුතු දුලානි දිසානායක මිය විසින් සමනළයින් පිළිබඳව සිදුකළ ගවේෂණාත්මක වාර්තාව දැන් ඔබටත් කියවා දැනගත හැකි අතර ඇයගේ නිර්මාණ අප වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව අපගේ ප්රණාමය පුදකර සිටිමු.
“A reader lives a thousand lives bere he dies . . . The man who never reads lives only one.”
( George R.R. Martin )
“The more that you read, the more things you will know. The more that you learn, the more places you’ll go.”
( Dr. Seuss )
Here are 10 benefits of reading that illustrate the importance of reading books. When you read every day you:
Gain valuable knowledge
Exercise your brain
Improve your focus
Improve your memory
Enjoy entertainment
Improve your ability to empathize
Improve your communication skills
Reduce stress
Improve your mental health
Live longer
ඔබ සතුව කවි, ගීත, නිසදැස් නිර්මාණය කිරීමට හැකියාව ඇත්නම්, සිතුවම්කරණයට , ගීත ගායනයට , වාදනයට හැකියාව ඇත්නම් ඔබේ නිර්මාණ අප වෙත එවන්න.
ඔබේ පැනවලට අපේ පිළිතුරු
Q : K.G.C.M.Wijerathna - Ada dina aramba karana lada e-library panwila ds office nama babalawavi . පරිවර්තන කෘති එකතුවක් ඇතුළත් කළ හැකිද ?.
A : IT unit - Panvila - ස්තූතියි, ඔබේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු. අප දැනටමත් පරිවර්තය කෘති කීහිපයක් ඇතුලත් කර ඇති අතර ඉදිරියේදී තවත් කෘති එකතු කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
Q : R M Lakshmi Kumarihamy - මෙම සේවය ඉතා ඉහළින් අගයමී. මෙහි ඇති ග්රන්ථ මා විසින් කියවමී.තවත් පරිවර්තන ග්රන්ථ ඇතුළත් කරන්න. feeling satisfied.
A : IT unit - Panvila - ස්තූතියි, ඔබේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු. තවත් පරිවර්තන කෘති කිහිපයක් එකතු කර ඇත.