ඩුබයි ලංකා රේඩියෝ අපි නිතරම උත්සහ ගන්නෙ ඔයා කැමතිම ගීත හා නිවැරදිම තොරතුරු ප්‍රචාරය කරන්නට. ඉතින් ඔයා අකමැති ගීත ප්‍රචාරය වෙනවානම් හෝ Dubai Lanka Radio පැහැදිලව සවන්දෙන්නට නොහැකිනම් දැනුවත් කරන්න . ඔයාගෙ උපදෙස් යෝජනා චෝදනා හැමදේම මෙතනින් WhatsApp කරන්න ඔයාට බොහොම ස්තුතියි