අයදුම්පත් / ආකෘති පත්‍ර
QR ස්කෑන් කිරීමෙන් හෝ අදාළ අයදුම්පත්‍රය තේරීමෙන් අයදුම්පත බාගත කර හැක.
ගස් හෙලීමේ බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම්පත්‍රය
දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම්පත්‍රය
පස් වැලි බොරළු මැටි කැණීම් හා ප්‍රවාහන අයඳුම්පත්‍රය
තොරතුරු දැන ගැනීම පනත යටතේ තොරතුරු ඉල්ලීමේ අයඳුම්පත RT 01
අග්‍රහාර අයඳුම්පත්
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර අයදුම් පත්‍රය
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රය
නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත්‍රය
විශ්‍රාමික ජීවිත සහතිකය
ජයභූමි දීමනාපත්‍ර ඉඩම් මැනීම
ඉඩම් කොටසක් ලබාගැනීම ම සදහා සුදුසුකම් ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම සදහා ඉල්ලුම්පත්‍ර
දීමනාපත්‍ර/බලපත්‍ර ඉඩමක මුල් කට්ටිකරු මිය ගිය පසු ඉඩමේ
මුල් අයිතිය පැවරීම පිළිබඳ ග්‍රාම නිළධාරී වාර්තාව
අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමේ හෝ අවලංගු කිරීමේ ආකෘතිය
(ඉ.කො. 155) සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
වකුගඩු රෝගී පුද්ගලයින් සඳහා රු. 5000 ක මාසික ජීවනාධාර අයදුම් පත්‍රය
ධීවර කටයුතු සිදුකිරීමේදි ආපදා තත්ත්වයට පත්වන පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් අධ්‍යාපන ආධාර
අඩු ආදායම්ලාභී, ආබාධ සහිත තැනැත්තන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම
වෛද්‍ය ආධාර ලබාදීමේ අයදුම්පත
විදෙස්ගත ශ්‍රමිකයින් විදේශයකදී යම් ආපදා තත්ත්වයකට පත්වන පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් අධ්‍යාපන ආධාර
ජනාධිපති අරමුදලින් මුල්‍යාධාර ඉල්ලීමේ අයදුම්පත්‍රය (වෛද්‍යාධාර නොවන)
ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැදුන්ම්පත් ලබාගැනීමේ අයදුම්පත
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබා දීම
ආබාධ සහිත තැනැත්තන් සඳහා ජීවනාධාර දීමනාව ලබාදීම
රෝදපුටු භාවිතාකරන තැනැත්තන් සඳහා වැසිකිළි ආධාර ලබා දීම
ගර්භණී හා කිරිදෙන මව්වරුන්ටන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සඳහා දීමනාව ලබාදීම
කොන්ත්‍රාත් ගිවිසුම් පත්‍රය
ව්‍යාපෘති ආරම්භය හා අවසානය දැනුම් දීමේ ආකෘති පත්‍රය
චෙක්පත භාරගැනීමට අදාල ආකෘති පත්‍රය
ගිවිසුම් පත්‍රය
ප්‍රසම්පාදන කමිටු අනුමැතියෙන් පසු කොන්ත්‍රාත්තුව ලබාදීම
වැඩ අවසන් වාර්තාව
ප්‍රසම්පාදන කාර්යයයන් සඳහා 8.13.4 යටතේ විචලනයන් සඳහා අනුමැතිය ලබාදීම
රඳවාගත් මුදල් ආපසු ගෙවීම - මු.රෙ. 237
මු.රෙ. 237 අනුව වැඩ අවසන් වාර්තාව
කොන්ත්‍රාත් ලිපිගොනු නඩත්තු කිරීමේ සෝදිසි ලැයිස්තුව
වැඩ විස්තර
දකුණු පළාත් ඉං.සේවා කාර්යාල අනුමැතිය
වැඩ නිමකළ ඉදිකිරීම් ව්‍යාපෘති භාර ගැනීමේ කමිටු වාර්තාව
70 වැනි පොදු ආකෘති පත්‍රය
Tel : 0412283236
Fax : 0412283235
email : dsakuressa@gmail.com