මෙහි ඇල්පිටිය කොට්ඨාසයේ වසම් 51 හි, සියළුම අංශ (යටිතල පහසුකම්, ජීවනෝපාය, ව්‍යවසාය සංවර්ධනය වැනි) අවරණය වන පරිදි වසමේ ජනතාවගෙන් ම ලබා ගත් සහ ඔවුන් විසින්ම ප්‍රමුඛතාගත කරන ලද සංවර්ධන යෝජනා ඇතුළත් වේ.