පරිගණකයේ වැඩ ඔබට අමාරුද?
පරිගණකයේ තනිව හැසිරවීමට හා ඔබගේ එදිනෙදා වැඩකටයුතු සිදුකරගැනීමට වෙනත් කෙනෙකුගේ සහයක් අවැසිද?
කවරුන් සදහාද
• රජයේ හා පෞද්ලික අංශයේ සේවයේ නියුතු ඔබට,
• කුඩා දරුවන් සිටින පාසලේ වැඩ පරිගණක භාවිතයෙන් සිදුකරන මව්පියන්ට,
• රැකියා අපේක්ෂිත ඔබට,
• රැකියා උසස්වීම් අපේක්ෂිත ඔබට,
• විශ්ව විද්‍යාල සිසුන්ට,
• විශ්ව විද්‍යාල ප්‍රවේශ වීමට බලාපොරොත්තු ඔබට,
පාඨමාලාවෙන් ඉගැන්වෙන දේ
1. මූලිකව පරිගණකය දෘඩාංග දැනුම,
2. දෘඩාංග දෝෂ නිරාකරණය,
a. පරිගණක මෙහෙයුම් හා යෙදවුම් මෘදුකාංග දැනුම
b. වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ මූලික හැසිරවීම,
3. යෙදවුම් මෘදුකාංග ස්ථාපනය
4. මයික්‍රොසොෆ්ට් වර්ඩ්
5. මයික්‍රොසොෆ්ට් ඒක්සෙල්
6. මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට්
7. අන්තර්ජාල භාවිතය
a. ඔබට අවශ්‍ය දෑ සොයා ගැනීමට
b. ඊමේල් භාවිතය
තනිව පරිගණකයේ වැඩ කිරීමට හැකියාව හා දැනුම පුහුණු කරන එකම පාඨමාලාව. වසර 10 කට වඩා වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයකු විසින් මෙහෙය වන පරිගණක පාඨමාලාවකි.
පාඨමාලා කාලය
කාලය මාස 3කි.
2023/10/15 දින රාත්‍රී 9ට සිට ආරම්භ වීමට සති අන්තයේ රාත්‍රි 9ට යෙදෙන පාඨමාලාවකි.
ගාස්තුව
පළමු දින නොමිලේ ... පාඨමාලාවට සම්බන්ධ වී වෙනස වටහා ගන්න.
සම්පූර්ණ පරිගණක පාඨමාලාව සදහා ගාස්තුව රුපියල් 3000යි.
ඔබට පරිගණකය පිළිබද මූලික දැනුමක් නොමැති වුවද මුලසිට සරලව ප්‍රායෝගිකව ඉගැන්වීමේ ක්‍රමවේදයක් පාඨමාලාවේහි ඇත. ඉතාමත් සහන දායී මිලකට වෙනත් කිසිදු ආයතනයකින් නොලැබෙන පාඨමාලාවකි. නැවත මූලික දැනුම අවැසි පාඨමාලා සිදුකිරීමට අවශ්‍ය නොවන ලෙස අප පාඨමාලාවෙහි පාඩම් පෙල ගස්වා ඇත. ප්‍රායෝගික ගැටළු වලට අවැසි උපකාර සිදු කිරීමේ වට්ස්ඇප් සමූහයකට ඔබව සම්බන්ධ කරනු ඇත.
පරිගණක පාඨමාලාව සම්බන්ධ වීමට වටිස්ඇප් සමූහටය ඒකවන්න.
https://chat.whatsapp.com/Khmof7pw5ys4JVtSO0EKxj
6 සිට 11 වසර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය
About me
වසර 10කට වඩා වැඩි අත්දකීමක් සහිත ගුරුවරයෙකි.
NVQ 7 උපාධිධාරියෙකි.
කාර්මික අධ්‍යාපනයට සම්බන්ධ ඉගැන්වීම් සිදුකර ඇත.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවයේ රජයේ රැකියාවේ නියුතු අයෙකි.