courier කිරීමේදී ගාස්තු අය වෙන්නෙ බර අනුවය. පලමු කිලෝග්රෑමය්ට 295/- කි. ඉන් එහා සෑම කිලෝග්රෑමයක් සඳහාම 80 බැගින් එකතු වේ. පාර්සලයේ බර ඔබ ලබාගන්නා bottle ප්රමාණය හා වර්ගය මත වෙනස් වේ.
ගුණාත්මක නිශ්පාදන සමගින් ඉහල පාරිභෝගික සේවයක් ලබාදීම අපගේ අරමුණයි.