Dasunpriya Motors in Teldeniya
Dasunpriya Motors in Teldeniya
+94 77 66 14 115
+94 81 42 06 665
Mahiyangana Road, Gangasirigama
Teldeniya
Mr. W G D Dasunpriya
Founder
Fiber Glass
ෆයිබර්ග්ලාස් යනු වීදුරු කෙඳි භාවිතා කරන තන්තු ශක්තිමත් කරන ලද ප්ලාස්ටික් වර්ගයකි. ගුවන් යානා, බෝට්ටු, මෝටර් රථ, නාන තටාක සහ කොටු, පිහිනුම් තටාක, උණුසුම් තටාක, සෙප්ටික් ටැංකි, ජල ටැංකි, සෙවිලි, පයිප්ප, ආවරණ, විකලාංග වාත්තු, වාහණ නිෂ්පාදනයේදීද භාවිතා කරයි.මෙම අමුද්‍රව්‍ය බාවිතා කරමින්, අද බොහෝ ව්‍යාපාර සහ රැකියා , සහ කර්මාන්ත රාශියක් බිහිවී ඇත.
Fiberglass is a type of fiber reinforced plastic that uses glass fibers.Also used in the manufacture of airplanes, boats, automobiles, bathtubs and enclosures, swimming pools, hot tubs, septic tanks, water tanks, roofing, pipes, casings, orthopedic castings, and vehicles. Using these raw materials, many businesses and jobs, and many industries have sprung up today.
Dasunpriya Motors in Teldeniya
මහනුවර සහ මයියංගන අතර තෙල්දෙනිය මාර්ගයේ ඔරුතොට අප ආයතනය පිහිටා ඇත.
අප ආයතන විශේෂයෙන්
රීකන්ඩිෂන් වාහණ මිලදී ගැනීම සහ විකිණීම,
අල්ටො සහ මරුති වාහන වල නව සහ රීකන්ඩිෂන් අමතර කොටස් අලෙවිය පිළිබද වසර ගණක පලපුරුද්දක් ඇත.
Fiber Glass කර්මාන්තය පිලිබදව වසර 10 කට වඩා දිර්ඝ පලපුරුද්දක් සහ අත්දැකිමක් ද අප සතුව ඇත.
ඉතා සාධාරණ මිලට, ඔබට අවශ්‍ය සුහද ශිලී සේවයක් ලබාදීමට අප නිතර බැදී සිටින්නෙමු.
Our company is located in Oruthota on Theldeniya road between Kandy and Maiyangana.
Especially our institutions
Buying and selling reconditioned vehicles,
We have years of experience in sales of Genuine reconditioned spare parts for Alto and Maruti vehicles.
We also have more than 10 years of experience and expertise in the Fiber Glass industry.
We are always committed to providing you with the friendly and courteous service you need at very reasonable prices.