Cute Cart වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා !
Catalog මත click කිරීමෙන් ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගත හැකිය.
එම භාණ්ඩයේ නම මත click කිරීමෙන් එහි description එක සහ තවත් photos බලාගත හැකිය.
ඔබට කිරීමට අවශ්‍ය භාණ්ඩයේ Product code (P######) එක හෝ screenshot එකක් ගෙන එය ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංක 2ක්
දිස්ත්‍රික්කය
සමග අපගේ whatsapp අංකය වෙත එවන්න.
ඔබට පවතින ඕනෑම ගැටලුවක් අපගේ whatsapp අංකය වෙත යොමුකරන්න.
ප්‍රවාහන ගාස්තු (Delivery Charges)
ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කරනු ලැබේ.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.
ප්‍රවාහන ගාස්තු රු.350/= කි.
(ඔබ ලබාගන්නා භාණ්ඩ ප්‍රමාණය හා භාණ්ඩයේ බර මත මෙය වෙනස් විය හැකිය.)