Hyper Scape : Battle Royal | Ubisoft New Battle Royal Game
හෙලෝ කොල්ලො කෙල්ලො , හුත්තො , බොක්කට, මචන්
මගෙ නම Gen LK (ඔව් අරූ තමා) මේක හැදුවෙ අපිට Youtube නිසා හම්බුන යාලුවන්ට අදහස් බෙදාගන්න💪💪 (die hard fans continius reading (ස්පෙල් වැරදිය් නේද )😂😂
ඉතින් මොකක්ද මේ F Quad (Fucking Squad)
මම ඒ කාලෙ (මීට මාස 6 කට විතර කලින් ) Youtube කරන කාලේ මට කවඋරුත් Youtube කරන යාලුවො හිටියෙ නෑ.😶😶
එත් මට ඕන උනේ සෙට් එකක් එක්කම ගොඩයන්න , ඉතින් මට හම්බුනා හෙන Youtube ඇම්මක් තියෙන එකෙක් SL DC ( දැන්නම් ඌ විබාගෙකට පාඩම් කරනව )
මන් උට වැඩේ කියල පොඩි massenger Group එකක් හදල .වැඩේ පටන් ගත්තා , එතකොට මම දැක්ක ගොඩයන්න හෙන ඇම්මක් තියෙන . ගොඩයන්න පුලුවන් එකෙක් Cline Brat (ක්ලයන්ට් බ්‍රා)😂😂 ඌවත් ගත්තා මේ Group එකට .
පස්සෙ අපි ගත්තා තව මගෙ යාලුවෙක් ඌ. ගැම්මට Youtube කරා Sana SL (ඇත්තටම සනා උබ කරනව දැකල තමා මට Yotube කරන්න ආස හිතුනෙ Thanks .)එත් ඌ මගදි නැවත්තුවා(හෙතුව දන්නේ නෑ )මන් දන් Sub 2800 උබ හිටියනම් උබත් දැන් එවගේ .
මොන හුත්තක්දා හැලෙන උන්ව හැලුව මට ඕනෙ උනේ ගොඩයන්න (යාලුකමෙන් නෙවේ හැලුවෙ හොදේ ආදරෙයි පැලෙන්න )😍😍
තව එකෙක් හිටිය උට තිබ්බෙ පෙන්ටියම් 4 PC එකකුයි පොඩි phone එකකුයි . හැමවෙලේම ඩිස්කෝඩ් එකෙ ඇක්ටිව් අපිත් එක්ක කතාකරා ආතල් ගත්ත Game ගැහුව තියෙන එකෙක් .මුටත් Youtube කරන්න ඕන කම තිබ්බ හැබයි 😂 මූ video කරේ නිදිමතේ වගේ . පස්සෙ උගෙත් ඇද කුද හදල ගත්ත Niro LK 😍😍
ඉතින් අපි සෙට් එකට කියන්න නමක් හේව ඔව් හම්බුනා Fquad .
ඉතින් අවසානයේ අපි ගොඩ ගියාද , අපි සාර්තකද ? මම Gen LK SUBS 2860 දැන් , Cline Brat
sub 800 ගානක් සබ් එනකොට තිබ්බෙ එකසිය ගානක් , Niro LK සබ් 5 යි එනකොට තිබ්බෙ මේ ඊයෙ පෙරෙදා sub 1000 ත් පැන්න , Sl DC සබ් 300 ගානක් අපි ඒ ගැන කතා නොකර ඉමු (විහිලුවක් කරේ උට විබාගෙ උට ඒක ඉවර උනාම ඌත් ගොඩ යනව 😍😍)
මේ අපේ කතාව , දැන් උකාගන්නෙ නැතිව යන්න ආදරෙයි 😍😍 -Gen LK
හරියටම කොහොමද ස්ට්‍රීම් කරන්නෙ කියල ඔයාලට තේරෙන විදියට කියල දෙනව මෙන්න මේ Video එකෙන් ඔයාලට ඕනෙ, හොද Connetion එකකුයි හොද PC එකකුයි Stream කරන්නෙ මොකක්ද කියලයි.... වැඩි විස්තර Video එකෙන්...