දැක්ම
විශිෂ්ටත්වය, ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලා ගැනීම සහ ඔවුන් දිරිමත් කරමින් උසස් සේවාවක් ලබා දීම
ගරුත්වයකින් යුතුව මිත්‍රශීලී හොඳම සේවාව සැපයීම හා සේවාදායකයින්ට ආකර්ෂණීය උසස් සේවයක් ලබා දීම මෙන්ම උපස්ථායක සේවයට ගුණාත්මක බව එක් කිරීම
කෙයා බ්‍රිජ් යනු එදිනෙදා ජීවිතයේදී සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෝ වෙනත් ආබාධිත රෝගීන් වෙනුවෙන් උපකාර සපයන රැකවරණ සේවාවකි. පුද්ගලික සහය අවශ්‍ය වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධිත පුද්ගලයින් සඳහා, අපි අපගේ හොඳින් සුදුසුකම් ලත් සහ පළපුරුදු සත්කාරක කණ්ඩායම භාවිතා කරමින් හොඳම තත්ත්වයේ සේවාවක් සපයන්නෙමු. අපගේ උපස්ථායක කණ්ඩායමේ සාමාජිකයින් (පිරිමි/කාන්තා) වයස අවුරුදු 45 ට අඩු වන අතර NVQ III / IV සහතිකයන් ද ලබා ඇත.
තෝරා ගැණීම
රෝගීන්ට, භාරකරුවන්ට හෝ පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ විශේෂිත සෞඛ්‍ය තත්වයට හා කැමැත්ත පරිදි රැකබලා ගන්නෙකු තෝරා ගත හැකිය.
ගුණාත්මකභාවය
නවීන ලෝකයේ භාවිතා කරන නවීන සෞඛ්‍ය ආරක්ෂණ මෙවලම් සහ ඖෂධ ක්‍රම සමඟ අපි අපගේ කණ්ඩායම යාවත්කාලීන කරන්නෙමු.
මූලික රෝගී නිරීක්ෂණයන්
සේවාදායකයා අධීක්ෂණය සහ තක්සේරු කිරීම
නිරීක්ෂණය සහ සෞඛ්‍යය ගැටළු විසඳීම
ඖෂධ ලබාදීම සහ මූලික ප්‍රථිකාර
ප්‍රථමාධාර සහ CPR
ඇඳ / ආබාධිත සේවාදායකයින්ට සේවය සැපයීම
ලේඛන සහ වාර්තාව සටහන් තැබීම