For those of you who wish to be self-employed, we have the best initial foundation for your dream.
Saturday's new course will at Cakey's by Minchi & Academy in Mirigama. Register now.
කේක් ඩිසයිනර් කෙනෙක් වෙන්න හීන මවන ඔබට.
නව කේක් වට්ටෝරු සහ විවිධ කේක් නිර්මාණ සමඟින් රසවත් මෙන්ම දැනුමෙන් පිරි කාල පරිච්ජේදයකට ඔබත් සූදානම් ද?
ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට, ඔබේ සිහිනයට හොදම මුල් අත්තිවාරම අපෙන්.
සෙනසුරාදා නව පාඨමාලාව ඔක්තෝබර් 26 දින මීරිගම Cakey 's by Minchi & Academy ආයතනයේදි ආරම්භ වේ.ඒ සදහා දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා අමතන්න -:0712586562 Whatsapp-:0712586562
Conducted by -:
Nayani Dissanayake ,
Pastry and Bakery Chef,
Professional cake Designer,
FIEEA member- Cake Designer,
High Diploma cake holder,
Cake decorator ( NVQ Level 4)
Sugar flower artist( Master of sugar flowers).
මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
* බටර් කේක්
* රිබන් කේක්
* මාබල් කේක්
* වැනිලා ස්පොන්ච් කේක්
* චොක්ලට් ස්පොන්ච් කේක්
* කොෆී කේක්
* චොක්ලට් කේක්
* රෙඩ් වෙල්වට් කේක්
* පලතුරු කේක් ඇතුළු කේක් වර්ග රැසක්
* කප් කේක්
* ස්විස් රෝල්
* ජා කේක් ඇතුළු විවිධ ස්වීට් වර්ග රැසක්
* බටර් අයිසින්,චොක්ලට් අයිසින්,කොෆි අයිසින්,ක්‍රීම් චීස් ෆොස්ටින්,පාච්මන්ට් අයිසින්,ෆොන්ඩන්ට් අයිසින් ඇතුළු අයිසින් වර්ග රැසක්.
* උපන්දින කේක් සහ එන්ගේජ්මන්ට් කේක් නිර්මාණය කරන ආකාරය
* නොසල් මගින් ප්‍රායෝගික පුහුණුව
* නොසල් මගින් විවිධ පේළි පුහුණුව
* අවන් භාවිතය සහ උපකරණ හදුන්වා දීම
* මල් වර්ග කේක් වලට සම්බන්ධ කරන ආකාරය ඇතුළු නිර්මාණ රැසක්.....
පාඨමාලා ගාස්තු සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අපගේ දුරකතන අංකයට හෝ whatsapp අංකයට දැන්ම ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න.
(පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැක.)
ආසන සීමිතයි. ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න.
ස්තූතියි .....
අප ආයතනය පුහුණු පාඨමාලා පැවැත්වීම සදහා රජයේ ලියාපදිංචි ආයතනයකි.පඨ්මාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබාදෙනු ලැබේ.